~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම පාරක් කොහෙද බං තියෙන්නේ. පේරාදෙණිය- නුවර එළිය -චෙන්කලාඩි කියලා පාරක් තියනවා..

    ඇයි බං දහ අට වංගුව කියලා එකක් අහු වෙනවනෙ :oo:
    මම කිව්වේ වංගු තියෙන ගමනාන්තයක් ගැන මම යන.

    දහ අට වංගුව තියෙන්නේ කැන්ඩි මහියංගනය අතර