Hard Talk with KasunKDP

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මෙතැනදී කුරුසයෝ කියන එකට මම එච්චර කැමති නෑ ..... සමහර විට මමත් කතෝලික නිසා වෙන්න පුළුවන්....

    කුරුසය අප ආගමේ සංකේතයක් ... එය ජේසු ස්වාමිදරුවන් කුරුසයේ ඇන ගැසූ නිසා අපගේ ආගමට එක්වන්නක්

    කුරුසයෝ කියලා කියාගත්ත ක්‍රිස්තියානි ආගමක් තියෙනවා මම දන්නා විදියට ..... එත් අපි රෝමාණු කතෝලික .... ජාතිය සිංහල ...........

    කතෝලික සහ ක්‍රිස්තියානි කියන්නේ දෙවර්ගයක්

    වතිකානුව මුල් වූ බහුතරයක් අදහන ආගම තමා කතෝලික ආගම

    ක්‍රිස්තියානි කියන්නේ අපේ ආගමෙන් කැඩිලා ගිහින් හදාගත්ත අය ...... උදාහරණ ලෙස බයිබල් , රෙපරමාදු , යෙහොවගේ සාක්ෂි කරුවෝ ........ වැනි තවත් කොටස් තියෙනවා ... මේවා මුලිකවම සල්ලි මත ක්‍රියාත්මක දේවල්

    මම කතෝලික උනාට ලගම ඉන්න යාලුවෝ 7 දෙනා බුදු දහමේ ......... ඒ අයත් එක්ක පන්සල් යනවා ..... බුදුන්ගේ දර්ශනය පිලිබදව අධ්‍යනය කරනවා ...... ...

    මගේ වයිෆ් බුදු දහමේ .... එය හවසට පහන තියෙනවා බුදුන්ටත් .. ඒ වගේම ශුද්ධවූ පවුලටත් . කිසිම වෙනසක් සිදු වෙලා නැ අද වනතුරු ..... එයත් එක්ක මම පන්සල් යනවා .... එයා මාත් එක්ක පල්ලි යනවා

    බෙදුම්වාදී මත සමග යද්දී මත ගැටුම් කියන දෙය සාමාන්‍ය දෙයක් .. ඔතනදි හුගක් වෙන්නේ අපි පටු විදියට හිතනවා ..... විවුර්තව අපි ඒ ගැන සිතුවා නම් මෙහෙම ප්‍රශ්න නෑ

    ඉතාමත් සාර්ථකයි සම්මුඛ සාකච්චාවක් :)

    අවන්කව පිලිගන්න ඔන දෙයක් මච්න් සමහර කතොලික (විශෙශෙන්ම ආච්චිල )උන් හිතගෙන ඉන්නෙ උන් සින්හල නෙමෙයි එරොප්පෙ උන් කියල...
    කොල්ලො නම් එහෙම හිතනව අඩුයි...
    අරම ගොන් පාට් දාන ආච්චිලට දෙන්න හිතෙනව බොරු දත් ඇන්ද ගැලවිල යන්න...:frown:
    උන් කතා කරන්නෙ හරියට බෞද්ද මිනිස්සු උන්ට ආගම අදහන්න දෙන්නෙ නa වගේ...
    සමහරවිට උන්ගෙ බුද්දියත් වැහැරිලා නිසා එහෙමහිතෙනව ඇති...:sorry:
    මට නම් කතොලික පවුලක ඉපදිච්ච එකේ ලොකුම අවුල තමයි ඒ වගේ ආච්චිලාගෙ කතා අහගෙන ඉන්න් සිද්ද වීම..:frown:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මිනිස්සු ඉන්නවනේ බන් එක එක විදියේ... ඔය වචනේ පාවිච්චි කරන්න ඇති අතලොස්සක් මිනිස්සු... අර සමහරක් රටවල උන් ඉන්නේ ක්‍රිස්ටියන් අයව මරලාම දාන පාපතරයෝ... එහෙව් උන් එක්ක බැලුවම මේ ලංකාවේ වචනෙකින් හරි ක්‍රිස්ටියන්ස්ලට රිද්දවන්නේ නොසැලකියහැකි සුලුතරයකින්... එයිනුත් බාගයක්වත් ක්‍රිස්ටියානු ඉගැන්වීම් පසෙකලා ආගමික ගැටුම් ඇති කරගන්න උත්සාහ කරන උන් එක්ක තියෙන තරහට එකිනෙකාට බැනගන්නකොට කියන්නේ...

    ක්‍රිස්ටියන් උන් කියලා බේදයක් නම් ඇත්තේම නැත මටනම්:dull:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මෙතැනදී කුරුසයෝ කියන එකට මම එච්චර කැමති නෑ ..... සමහර විට මමත් කතෝලික නිසා වෙන්න පුළුවන්....

    කුරුසය අප ආගමේ සංකේතයක් ... එය ජේසු ස්වාමිදරුවන් කුරුසයේ ඇන ගැසූ නිසා අපගේ ආගමට එක්වන්නක්

    කුරුසයෝ කියලා කියාගත්ත ක්‍රිස්තියානි ආගමක් තියෙනවා මම දන්නා විදියට ..... එත් අපි රෝමාණු කතෝලික .... ජාතිය සිංහල ...........

    කතෝලික සහ ක්‍රිස්තියානි කියන්නේ දෙවර්ගයක්

    වතිකානුව මුල් වූ බහුතරයක් අදහන ආගම තමා කතෝලික ආගම

    ක්‍රිස්තියානි කියන්නේ අපේ ආගමෙන් කැඩිලා ගිහින් හදාගත්ත අය ...... උදාහරණ ලෙස බයිබල් , රෙපරමාදු , යෙහොවගේ සාක්ෂි කරුවෝ ........ වැනි තවත් කොටස් තියෙනවා ... මේවා මුලිකවම සල්ලි මත ක්‍රියාත්මක දේවල්

    මම කතෝලික උනාට ලගම ඉන්න යාලුවෝ 7 දෙනා බුදු දහමේ ......... ඒ අයත් එක්ක පන්සල් යනවා ..... බුදුන්ගේ දර්ශනය පිලිබදව අධ්‍යනය කරනවා ...... ...

    මගේ වයිෆ් බුදු දහමේ .... එය හවසට පහන තියෙනවා බුදුන්ටත් .. ඒ වගේම ශුද්ධවූ පවුලටත් . කිසිම වෙනසක් සිදු වෙලා නැ අද වනතුරු ..... එයත් එක්ක මම පන්සල් යනවා .... එයා මාත් එක්ක පල්ලි යනවා

    බෙදුම්වාදී මත සමග යද්දී මත ගැටුම් කියන දෙය සාමාන්‍ය දෙයක් .. ඔතනදි හුගක් වෙන්නේ අපි පටු විදියට හිතනවා ..... විවුර්තව අපි ඒ ගැන සිතුවා නම් මෙහෙම ප්‍රශ්න නෑ

    ඉතාමත් සාර්ථකයි සම්මුඛ සාකච්චාවක් :)
    RESPECT YOU.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    අවන්කව පිලිගන්න ඔන දෙයක් මච්න් සමහර කතොලික (විශෙශෙන්ම ආච්චිල )උන් හිතගෙන ඉන්නෙ උන් සින්හල නෙමෙයි එරොප්පෙ උන් කියල...
    කොල්ලො නම් එහෙම හිතනව අඩුයි...
    අරම ගොන් පාට් දාන ආච්චිලට දෙන්න හිතෙනව බොරු දත් ඇන්ද ගැලවිල යන්න...:frown:
    උන් කතා කරන්නෙ හරියට බෞද්ද මිනිස්සු උන්ට ආගම අදහන්න දෙන්නෙ නa වගේ...
    සමහරවිට උන්ගෙ බුද්දියත් වැහැරිලා නිසා එහෙමහිතෙනව ඇති...:sorry:
    මට නම් කතොලික පවුලක ඉපදිච්ච එකේ ලොකුම අවුල තමයි ඒ වගේ ආච්චිලාගෙ කතා අහගෙන ඉන්න් සිද්ද වීම..:frown:

    ඕකුන් තමා පල්ලි වල ලග ගෙන ඉන්න ඕපාදුප සෙට් එක ... ස්වර්ගෙට යනවා කියලා හිතන් ඉන්නේ .... හැබැයි පල්ලියේ ඉන්නකන් විතරයි ...... එලියට ඇවිල්ලා සමාජෙට ගිය ගමන් පරණ පුරුදු එනවා .. කේලාම් කියනවා ..... ආත්මාර්ථකාමී මිනිස්සු

    මම මගේ පල්ලියේ එවුන්ටත් කියන්නේ .... අපේ ජාතිය සිංහල ..... එක නිසා ඒ සම්බන්දව කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න එපා කියලා ...... මොකද ඔය වගේ අය ගෙවල් වල ඉන්න කොට ඒ අයගේ මත හදන්න බලනවා ....

    මගේ නෑදෑයෙක් මට කියනවා තම පොඩි මගේ පොඩි එකා අවුරුද්දක් වගේ ... ඌව පන්සල් අරන් යන්න එපාලු ... පල්ලි විතරක් අරන් යන්නලු .... මම කිව්වා හොදට එයාට .... ඒදා ඉදන් ඒ මානසික මට්ටම හැදිලා කියලා තමා පවුලෙන් ආරංචි වෙන්නේ .....

    මගේ පොඩි එකා පල්ලි යනවට වඩා පන්සල් ගිහිල්ලා ඇති ... ඒක මට ප්‍රශ්නයක් නෙමේ .... හැම ආගමේන්ම දේවල් අරගෙන හොද විදියට ජිවත් උනොත් මට ඇති ...... (එත් එක ආගමක් ගැන නම් කිසිම පැහැදීමක් නැ ... එත් එක මෙතන කතා කරන්න ඕනේ නැ :no:)
     
    :yes: :rolleyes:

    ගමයා බේබද්දා

    එහෙමතමා කතොලික අපි ගහනව නසරානි වෙන්න...:rofl:
    ඉස්පෙශලි පල්ලියෙ මන්ගල්ලෙ දාට...:P
    එදාට අපේ පල්ලියෙ නම් ෆාදරුත් ගහනව....:rofl:
    හැබැයි මෑන් වෙන ජරා සීන් වලට නම් නෑ. හෙන දාර්මිකයි.:)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙමතමා කතොලික අපි ගහනව නසරානි වෙන්න...:rofl:
    ඉස්පෙශලි පල්ලියෙ මන්ගල්ලෙ දාට...:P
    එදාට අපේ පල්ලියෙ නම් ෆාදරුත් ගහනව....:rofl:
    හැබැයි මෑන් වෙන ජරා සීන් වලට නම් නෑ. හෙන දාර්මිකයි.:)

    ඒ උනාට ඌ ස්පෙෂල් බන්..
    අක්කරයක් ලොකු පිට්ටනියක ඇවිදිනකොට
    එකම එක තැනක හිටවලා තිබ්බ කණුවක හැප්පෙන්න තරම් උගේ ඒම් එක ගැන හිතපන්කෝ...
    අන්න රියල් බේබද්දෝ :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    ඒ උනාට ඌ ස්පෙෂල් බන්..
    අක්කරයක් ලොකු පිට්ටනියක ඇවිදිනකොට
    එකම එක තැනක හිටවලා තිබ්බ කණුවක හැප්පෙන්න තරම් උගේ ඒම් එක ගැන හිතපන්කෝ...
    අන්න රියල් බේබද්දෝ :baffled:

    ටහිකෙ...
    මූ ගහල ඉන්න වෙලාවක පල්ලි ගියොත් අල්තරෙට නැගල ෆාදර්ගෙ පුටුවෙ වාඩි වෙයි...:rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    ඔව් බන් මම බොනවා :lol::lol: බිලා ඕන තරම් පල්ලි ගිහිල්ලත් තියෙනවා :lol:

    බොන එක අවුලක් නෑ... සමහරු කෝපි කෝප්පක් බීවමත් වෙරි වෙනවා...
    සමහරු බෝතලයක් ගහල වතුර බීව්ව වගේ ඉන්නවා....
    බීම නෙවෙයි වැදගත් හැසිරීමයි..... (ගමයට සහය පිණිස:lol:)

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    බොන එක අවුලක් නෑ... සමහරු කෝපි කෝප්පක් බීවමත් වෙරි වෙනවා...
    සමහරු බෝතලයක් ගහල වතුර බීව්ව වගේ ඉන්නවා....
    බීම නෙවෙයි වැදගත් හැසිරීමයි..... (ගමයට සහය පිණිස:lol:)

    :lol::lol:
     
    Count De Raven

    Junior member
  • Aug 26, 2011
    112
    16
    18

    11. එළකිරිය කිව්ව සැනින් මතක් වෙන සාමාජිකයින් 05 දෙනා කවුද...? ඒ ඇයි....?

    whitewalker - මගේ අදහස්වලට සමාන අදහස් තියෙනවා.... විශාල පරාසයක දැනුමක් තියෙන බුද්ධිමත් කෙනෙක්....
    G.D.1.Nirmal - ගොඩක් කතා කරල තියෙනව මෙයත් එක්ක.... බලල නැති ෆිල්ම් එකක් නෑ...
    Anuradhara - ඌට ගොඩක් ප‍්‍රශ්න තියෙනවා....
    twisted - මාර ලස්සනට ලියන්න පුලූවන්... දවසක් ඌ ලියපු එකක් කියවල මට ඇඩුනා....
    scurvy - මං කවද හරි ඌ වගේ වෙයි කියල හිතෙනවා... .

    GD1 Nirmal : oka tharam pol booruwek me loweth na......:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම නෙමෙයි කියන්නේ Wikipedia එකේ තියෙන්නේ

    Pathfinder-A2Z - Wikipedia, the free encyclopedia

    Pathfinder_A2Z (Sinhalese: පාර සොයන පුකා) is the latest edition of the famous Dead Island Series.

    Edition history:
    1. Dead Island
    2. Arkham Knight
    3. moonrock
    4. Radioactive
    5. HarshaLulzSec
    6. Pathfinder_A2Z

    උම්බ් ගොනෙක් කියල හිතුනේ මට අර ජැක් ත්‍රඩ් එකේදී දාපු පොස්ට් එකක් හින්දමයි
    හර්ෂ ඉන්නේ රත්නපුරේ
    පාත පුථා ඉන්නේ නුවර

    හර්ෂ ගැනනම් දන්නවා
    එක හින්දා උ පැත්ත පුථා වෙන්න කොහොමටවත් ඉඩක් න
    තව ටිකක් අද්‍යනය කරහන් බන් උබ ඔහොම ඉන්නගමන්

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    සොරි
    kasunkdp ගේ ත්‍රඩ් එක කනවට:sorry::sorry:
    මන් උගේ මත වලට එකග නොවුනත් හැම විටම උ හින්ද ගොඩක් පති වලින් බලන්න පුරුදු වුණා

    11.gif

    11.gif
    11.gif