මෙතැනදී කුරුසයෝ කියන එකට මම එච්චර කැමති නෑ ..... සමහර විට මමත් කතෝලික නිසා වෙන්න පුළුවන්....
කුරුසය අප ආගමේ සංකේතයක් ... එය ජේසු ස්වාමිදරුවන් කුරුසයේ ඇන ගැසූ නිසා අපගේ ආගමට එක්වන්නක්
කුරුසයෝ කියලා කියාගත්ත ක්‍රිස්තියානි ආගමක් තියෙනවා මම දන්නා විදියට ..... එත් අපි රෝමාණු කතෝලික .... ජාතිය සිංහල ...........
කතෝලික සහ ක්‍රිස්තියානි කියන්නේ දෙවර්ගයක්
වතිකානුව මුල් වූ බහුතරයක් අදහන ආගම තමා කතෝලික ආගම
ක්‍රිස්තියානි කියන්නේ අපේ ආගමෙන් කැඩිලා ගිහින් හදාගත්ත අය ...... උදාහරණ ලෙස බයිබල් , රෙපරමාදු , යෙහොවගේ සාක්ෂි කරුවෝ ........ වැනි තවත් කොටස් තියෙනවා ... මේවා මුලිකවම සල්ලි මත ක්‍රියාත්මක දේවල්
මම කතෝලික උනාට ලගම ඉන්න යාලුවෝ 7 දෙනා බුදු දහමේ ......... ඒ අයත් එක්ක පන්සල් යනවා ..... බුදුන්ගේ දර්ශනය පිලිබදව අධ්‍යනය කරනවා ...... ...
මගේ වයිෆ් බුදු දහමේ .... එය හවසට පහන තියෙනවා බුදුන්ටත් .. ඒ වගේම ශුද්ධවූ පවුලටත් . කිසිම වෙනසක් සිදු වෙලා නැ අද වනතුරු ..... එයත් එක්ක මම පන්සල් යනවා .... එයා මාත් එක්ක පල්ලි යනවා
බෙදුම්වාදී මත සමග යද්දී මත ගැටුම් කියන දෙය සාමාන්‍ය දෙයක් .. ඔතනදි හුගක් වෙන්නේ අපි පටු විදියට හිතනවා ..... විවුර්තව අපි ඒ ගැන සිතුවා නම් මෙහෙම ප්‍රශ්න නෑ
ඉතාමත් සාර්ථකයි සම්මුඛ සාකච්චාවක්![]()
අවන්කව පිලිගන්න ඔන දෙයක් මච්න් සමහර කතොලික (විශෙශෙන්ම ආච්චිල )උන් හිතගෙන ඉන්නෙ උන් සින්හල නෙමෙයි එරොප්පෙ උන් කියල...
කොල්ලො නම් එහෙම හිතනව අඩුයි...
අරම ගොන් පාට් දාන ආච්චිලට දෙන්න හිතෙනව බොරු දත් ඇන්ද ගැලවිල යන්න...

උන් කතා කරන්නෙ හරියට බෞද්ද මිනිස්සු උන්ට ආගම අදහන්න දෙන්නෙ නa වගේ...
සමහරවිට උන්ගෙ බුද්දියත් වැහැරිලා නිසා එහෙමහිතෙනව ඇති...

මට නම් කතොලික පවුලක ඉපදිච්ච එකේ ලොකුම අවුල තමයි ඒ වගේ ආච්චිලාගෙ කතා අහගෙන ඉන්න් සිද්ද වීම..




)






