-30 නං මොනාද අනේ.. ලංකාවෙ -48ට බහිනවනෙ..
මාත් බඳින්ඩ ඉන්නෙ බෙටි ගඳ නැති සුද්දියෙක්ව![]()

දුප්පත් කම ඉවසන් ඉන්න ලක්නාවේ කෙල්ලෝ ඉන්නවද බන් .එත් නෑ තමා.ඒ ගැනුන්ගේ හැටිය බන් , අපේ ගෙවල් වලින් නම් අවුලක් නෑ බන් .හොද කෙල්ලෝ ඉන්නවා බන් කොහෙත් දෙවම්පියන්ට සලකන .නොසලකන එකා කොහොමත් නොසලකනවා .අර දැක්කද එකියල තමන්ගේ ම තාත්තා බලු කුඩුවක දාල තිබ්බේ ලංකාවේ
හෆොයි ..එහෙමද බන් උන්
එත් බන් අපිත් එක්ක ජිවත් වෙද්දී උන් ඒවාට හැඩ ගැහෙන්නේ නැති වෙයිද බන්



ඒකි හැඩ ගැහෙන එකක් නම් නෑ
උඹට හැඩගැහෙන්න වෙයි
ලංකාවේ එකියක් හොයාගනින් බන්
මම දන්න ලස්සන කෙල්ලෙක් ඉන්නවා කොල්ලෙක් නෑ


mae yaluwek innawa. kisi aulak nehe. den 5 years wage

