සුද්දීයක් බැන්දොත් ??

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113

    -30 නං මොනාද අනේ.. ලංකාවෙ -48ට බහිනවනෙ..
    මාත් බඳින්ඩ ඉන්නෙ බෙටි ගඳ නැති සුද්දියෙක්ව :P

    සුද්දියන්ගේ බෙටි සුවදයි කියන්නේ ..කන්නේ හැම් බේකර් චීස් නිසාලු ...:baffled:
     

    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    avatar75417_77.gif
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,470
    113
    Piliyandala
    දුප්පත් කම ඉවසන් ඉන්න ලක්නාවේ කෙල්ලෝ ඉන්නවද බන් .එත් නෑ තමා.ඒ ගැනුන්ගේ හැටිය බන් , අපේ ගෙවල් වලින් නම් අවුලක් නෑ බන් .හොද කෙල්ලෝ ඉන්නවා බන් කොහෙත් දෙවම්පියන්ට සලකන .නොසලකන එකා කොහොමත් නොසලකනවා .අර දැක්කද එකියල තමන්ගේ ම තාත්තා බලු කුඩුවක දාල තිබ්බේ ලංකාවේ

    eththa
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හෆොයි ..එහෙමද බන් උන් :dull::dull:
    එත් බන් අපිත් එක්ක ජිවත් වෙද්දී උන් ඒවාට හැඩ ගැහෙන්නේ නැති වෙයිද බන් :nerd:

    ඒකි හැඩ ගැහෙන එකක් නම් නෑ
    උඹට හැඩගැහෙන්න වෙයි
    ලංකාවේ එකියක් හොයාගනින් බන්
    මම දන්න ලස්සන කෙල්ලෙක් ඉන්නවා කොල්ලෙක් නෑ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ඒකි හැඩ ගැහෙන එකක් නම් නෑ
    උඹට හැඩගැහෙන්න වෙයි
    ලංකාවේ එකියක් හොයාගනින් බන්
    මම දන්න ලස්සන කෙල්ලෙක් ඉන්නවා කොල්ලෙක් නෑ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    සෙට් කරලා දීපන්කො එහෙනම් :P:P