මෙහෙම ගියොත් මමත් ඉවරයි...හෙමින් යමු ....ආදරෙයි පැලෙන්න...උම්ම්....ම්...ම් .මා.......
ඔව් ඔව් පුතී.. අපි අයින් වෙලා හෙමින් යමු පුතී...
මෙහෙම ගියොත් මමත් ඉවරයි...හෙමින් යමු ....ආදරෙයි පැලෙන්න...උම්ම්....ම්...ම් .මා.......
තෝ අඩු කුලේ පර හැති රජෙක් මචං![]()

ආර්ථිකය හරි අමාරුයි තමා මචන්එහෙම කරන්න එපා මචන්... මේ දවස් වල ආර්ථිකය හරි අමාරුයි.. රෙප් ටික බලාපොරොත්තුවෙන් ඉන්නෙ..![]()

o/l ජාතිං සංසාරං
සම්මානං අති දුර්ලභං
මන්ත්‍රී නං සරණං නැත්නං
රස්සා නං අනියතං

පෝස්ට් දාන්න එපා මචන් 228 පනී කියල රජා උදහස් වෙලා

ඔව් ඔව් පුතී.. අපි අයින් වෙලා හෙමින් යමු පුතී...

ලෝබයා.........

කැපෙන්න එපා රිදෙයි මචන්ආ... එහෙම සීන් එකක්ද... එහෙනං මං කැපෙන්නං....![]()

දිගට දිගේ දිග කලිසම ඇන්දාට...
මැණික් කටුව ගල watch එක බැන්දාට...
ඇසක් ගසා I Love You කිව්වාට...
අපි රැවටෙයි උඹලා වැනි කෙල්ලන්ට...![]()

මෙහෙම ගියොත් මමත් ඉවරයි...හෙමින් යමු ....ආදරෙයි පැලෙන්න...උම්ම්....ම්...ම් .මා.......
මේවා රාජ්‍ය කුමන්ත්‍රණ..
මාව පන්නගෙන තොපි වෙනසක්ද බලාපොරොත්තු වෙන්නේ?
මට අහන්න තියෙන්නේ ඔබට සතුටුද එතකොට?
එතකොට වෙනස සැපද?![]()