~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes::yes: ක්‍රියේටිව්..
    කීයට ආවත් කීයට ගියත් අවුලක් නැහැ. මට තියෙන වැඩ ටික කරනවනන්

    කලින් ඉවර කෙරුවට වැඩක් නෑනේ
    ගෙදර යන්ඩ බෑනේ :lol::lol:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මං කිවුවෙ ඒකනෙ ඒ පොස්ට් ගාන හරියන්නෙ නෑ කියල


    ඒ වෙලාවෙ ඇවරේජ් ස්පීඩ් එක බැහැල තිබුනෙ දැන් දෙගුනයක් විතර වෙලා...පැයට පිටු 12 ක් විතර ගියේ...:sorry:

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රැ ජාමේ තනියම වාහනයක් ඩ‍්‍රයිව් කරන කොට ලස්සන කෙළි පැටික්කියක්
    තනියම ඉඳල අත දාල වාහනය නතර කරන්න කිව්වොත් මොකද කරන්නේ.... :eek:


    සිරාවටනන් ලොවෙත් නතර කරන්නෙ නැහැ. හැබැයි ටික දුරක් ගිහින් නතර කරල බලනව මොකක්ද සීන් එක කියල.. සැක සහිතනන් යනවා. ඒත් කරදරයක් / අසරණවෙලානන් ටිකක් විපරම් කරල ආපසු ගිහින් කතා කරල බලනවා..
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බොරු කියන්ඩ ඕනේ නෑ මම නම් නවත්තන්නේ නෑ
    අද කාලේ මින්නිස්සුන්ව විශ්වාස කරන්ඩ බෑ


    ඇත්තටම එහෙම සිද්ධියක් වුණා... මම නතර කරන්නේ නැතිව ගියා...
    පස්සේ හිතුණා මම වැරදි වැඩක් ද කළේ කියල... ඇත්තටම අසරණවෙලා හිටපු එකක්ද දන්නේ නෑ... ඒ වුණත් මහ රැ කොහොමද උදව් කරන්නේ.....