අදනෙ එනවා කිව්වේමෙන්න ඇමීබා ආයෙත් ඇවිල්ල
මං නම් ඔයාගෙ නෑයො දැක්කා.. කැලේ ගියානෙ
අදනෙ එනවා කිව්වේමෙන්න ඇමීබා ආයෙත් ඇවිල්ල
ලප කියන්නේ ෆ්රෙකල්ස්නෙ.. ඒවයෙම ෆොටෝ ගන්න එවුන් ඉන්නවා.. අයිරිශ් එවුන්
අදනෙ එනවා කිව්වේ
මං නම් ඔයාගෙ නෑයො දැක්කා.. කැලේ ගියානෙ![]()
මේකේ වෙන කිසිදෙයක් මම දන්නේ නෑ නෙ මාව කොන් කරලා
සරා යන බවත් පස්සේ දන්නේ. නෑ බං. හොටෙල් වෙනුවට ගෙවල් වල ඉන්න සීන් එකක්
කවුච් සර්ෆින් කියලා එකකුත් තියනවා. ඩොලර් 150 ක් 200 ක් වෙන පැත්තක ඩොලර් 50ට වගේ සියළු පහසුකම් සහිතව ගෙදරක නයිට ගහන්න පුළුවන්. කැමති නම් අපේ ගෙවල් වල කට්ටිය නවත්තගන්න පුළුවන්, රෙපියුටේශන් එක එක්ක තමයි වැඩේ යන්නේ. හොද හොස්ට්ලට හොඳ ගෙස්ට්ලට නිතර ට්රැවල් කරන අයට හොද ගානක් ඉතුරු වෙනවා.

උඹ නිකං සර්ච් කරලා බලපංකො. පට්ට ෆොටෝස් තියෙන්නේ
හ්ම්....ඒකත් විලාසිතාවකට ගිහින්
කොංගෝ වනන්තරේ බලන් ගියාදමේකේ වෙන කිසිදෙයක් මම දන්නේ නෑ නෙ මාව කොන් කරලා
සරා යන බවත් පස්සේ දන්නේ.
උඹ කෝ කියල අහපුවම මට කිවේ ඇමීබා ගෙට වෙලා කියල

නැහැ මචං මගේ යාළුවෙක් ඉන්නවා ඌ කවදාවත් හෝටල් ගන්නේ නෑ.. කාමරේ හොදට හදලා තියනවා,එහෙමත් එකක්ද.
යන දවසකට ට්රයි කරලා බලල කියපන් එහෙනම් අපිටත්![]()
කව්ද අර නරි බව්වද
ඌ මගෙන් අහනවා මං කෙල්ලෙක්ද කියල්ල![]()
දැන් ඒක කීවට කමක් නැද්ද එහෙනං අපි දෙන්නගෙ රහස.ඇත්තනේ උඹ කෙල්ලෙක් බව දන්නේ අපි කීප දෙනයි නෙ.දැන් ඒක කීවට කමක් නැද්ද එහෙනං

නැහැ මචං මගේ යාළුවෙක් ඉන්නවා ඌ කවදාවත් හෝටල් ගන්නේ නෑ.. කාමරේ හොදට හදලා තියනවා,
නිකං කෝපි හිටන් හම්බෙනවලු, සමහර හොස්ට්ලා කෑම වුනත් දෙනවලු
රේට් කරලා තියෙන්නේ හොස්ට්ව. ගොඩක් වෙලාවට වයසක අය තමයි හොස්ට් කරන්නේ. ගෙවල් වලින් ළමයි අයින් වුනාම උන්ට පාළුවට කියව කියව ඉන්න
සුද්දෝ ආසයි මිනිස්සු අදුර ගන්න.
බිස්නස් එකට කරන අයත් ඉන්නවා පොඩි විලා වගේ දාල.
උඹ නිකං සර්ච් කරලා බලපංකො. පට්ට ෆොටෝස් තියෙන්නේ
අපි ඉස්සර ගෝමර ලස්සනයි කිව්ව( ඒක දිලීර රෝගයක් කියලා නොදැන)
ලෙමේ ගෝමර තියන කෙල්ලෝ වාසනාවන්තයිද මොකද්ද කියලා
කොංගෝ වනන්තරේ බලන් ගියාදමේකේ වෙන කිසිදෙයක් මම දන්නේ නෑ නෙ මාව කොන් කරලා
සරා යන බවත් පස්සේ දන්නේ.
උඹ කෝ කියල අහපුවම මට කිවේ ඇමීබා ගෙට වෙලා කියල
අපි දෙන්නගෙ රහස.
මේකෙ කෙල්ලෙකුට හිරිහැරයක් නැතුව ඉන්න පුළුවන් එකම විදිහ මේක තමයි,, දැම්ම එපා![]()

නෑ බං. හොටෙල් වෙනුවට ගෙවල් වල ඉන්න සීන් එකක්
කවුච් සර්ෆින් කියලා එකකුත් තියනවා. ඩොලර් 150 ක් 200 ක් වෙන පැත්තක ඩොලර් 50ට වගේ සියළු පහසුකම් සහිතව ගෙදරක නයිට ගහන්න පුළුවන්. කැමති නම් අපේ ගෙවල් වල කට්ටිය නවත්තගන්න පුළුවන්, රෙපියුටේශන් එක එක්ක තමයි වැඩේ යන්නේ. හොද හොස්ට්ලට හොඳ ගෙස්ට්ලට නිතර ට්රැවල් කරන අයට හොද ගානක් ඉතුරු වෙනවා.

ඒ කියන්නේ
එහෙම එවුන් කියලා තියනවා උන්ගෙ ප්රිෆරන්ස් එක. නිදි වදින එවුනුත් ඇති යන යන තැන, ඒත් මේක හෙන ජෙනුයුන් වැඩක්. ෆ්රීක්වන්ට් ෆ්ලයර් පොයින්ට්ස්සුත් ලැබෙනවාකොලුකාරයෙක් එහෙම සෙට් වුනොත් අනාතයි

එහෙම එවුන් කියලා තියනවා උන්ගෙ ප්රිෆරන්ස් එක. නිදි වදින එවුනුත් ඇති යන යන තැන, ඒත් මේක හෙන ජෙනුයුන් වැඩක්. ෆ්රීක්වන්ට් ෆ්ලයර් පොයින්ට්ස්සුත් ලැබෙනවා
මාත් ලංකාවෙ ගෙදර මගේ කාමරේ දාන්න ඕන![]()