~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ලප කියන්නේ ෆ්‍රෙකල්ස්නෙ.. ඒවයෙම ෆොටෝ ගන්න එවුන් ඉන්නවා.. අයිරිශ් එවුන්

    හ්ම්....ඒකත් විලාසිතාවකට ගිහින්

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අදනෙ එනවා කිව්වේ
    මං නම් ඔයාගෙ නෑයො දැක්කා.. කැලේ ගියානෙ :cool:
    කොංගෝ වනන්තරේ බලන් ගියාද :D මේකේ වෙන කිසිදෙයක් මම දන්නේ නෑ නෙ මාව කොන් කරලා :( සරා යන බවත් පස්සේ දන්නේ.
    උඹ කෝ කියල අහපුවම මට කිවේ ඇමීබා ගෙට වෙලා කියල
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ බං. හොටෙල් වෙනුවට ගෙවල් වල ඉන්න සීන් එකක්

    කවුච් සර්ෆින් කියලා එකකුත් තියනවා. ඩොලර් 150 ක් 200 ක් වෙන පැත්තක ඩොලර් 50ට වගේ සියළු පහසුකම් සහිතව ගෙදරක නයිට ගහන්න පුළුවන්. කැමති නම් අපේ ගෙවල් වල කට්ටිය නවත්තගන්න පුළුවන්, රෙපියුටේශන් එක එක්ක තමයි වැඩේ යන්නේ. හොද හොස්ට්ලට හොඳ ගෙස්ට්ලට නිතර ට්‍රැවල් කරන අයට හොද ගානක් ඉතුරු වෙනවා.

    එහෙමත් එකක්ද.
    යන දවසකට ට්‍රයි කරලා බලල කියපන් එහෙනම් අපිටත් :lol::lol:
     
    හ්ම්....ඒකත් විලාසිතාවකට ගිහින්

    උඹ නිකං සර්ච් කරලා බලපංකො. පට්ට ෆොටෝස් තියෙන්නේ

    අපි ඉස්සර ගෝමර ලස්සනයි කිව්ව( ඒක දිලීර රෝගයක් කියලා නොදැන)
    ලෙමේ ගෝමර තියන කෙල්ලෝ වාසනාවන්තයිද මොකද්ද කියලා
     
    කොංගෝ වනන්තරේ බලන් ගියාද :D මේකේ වෙන කිසිදෙයක් මම දන්නේ නෑ නෙ මාව කොන් කරලා :( සරා යන බවත් පස්සේ දන්නේ.
    උඹ කෝ කියල අහපුවම මට කිවේ ඇමීබා ගෙට වෙලා කියල

    කව්ද අර නරි බව්වද :growl:

    ඌ මගෙන් අහනවා මං කෙල්ලෙක්ද කියල්ල :love:
     
    එහෙමත් එකක්ද.
    යන දවසකට ට්‍රයි කරලා බලල කියපන් එහෙනම් අපිටත් :lol::lol:
    නැහැ මචං මගේ යාළුවෙක් ඉන්නවා ඌ කවදාවත් හෝටල් ගන්නේ නෑ.. කාමරේ හොදට හදලා තියනවා,

    නිකං කෝපි හිටන් හම්බෙනවලු, සමහර හොස්ට්ලා කෑම වුනත් දෙනවලු

    රේට් කරලා තියෙන්නේ හොස්ට්ව. ගොඩක් වෙලාවට වයසක අය තමයි හොස්ට් කරන්නේ. ගෙවල් වලින් ළමයි අයින් වුනාම උන්ට පාළුවට කියව කියව ඉන්න

    සුද්දෝ ආසයි මිනිස්සු අදුර ගන්න.

    බිස්නස් එකට කරන අයත් ඉන්නවා පොඩි විලා වගේ දාල.
     
    ඇත්තනේ උඹ කෙල්ලෙක් බව දන්නේ අපි කීප දෙනයි නෙ. :oo: දැන් ඒක කීවට කමක් නැද්ද එහෙනං
    අපි දෙන්නගෙ රහස.

    මේකෙ කෙල්ලෙකුට හිරිහැරයක් නැතුව ඉන්න පුළුවන් එකම විදිහ මේක තමයි,, දැම්ම එපා :)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නැහැ මචං මගේ යාළුවෙක් ඉන්නවා ඌ කවදාවත් හෝටල් ගන්නේ නෑ.. කාමරේ හොදට හදලා තියනවා,

    නිකං කෝපි හිටන් හම්බෙනවලු, සමහර හොස්ට්ලා කෑම වුනත් දෙනවලු

    රේට් කරලා තියෙන්නේ හොස්ට්ව. ගොඩක් වෙලාවට වයසක අය තමයි හොස්ට් කරන්නේ. ගෙවල් වලින් ළමයි අයින් වුනාම උන්ට පාළුවට කියව කියව ඉන්න

    සුද්දෝ ආසයි මිනිස්සු අදුර ගන්න.

    බිස්නස් එකට කරන අයත් ඉන්නවා පොඩි විලා වගේ දාල.

    කොලුකාරයෙක් එහෙම සෙට් වුනොත් අනාතයි
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උඹ නිකං සර්ච් කරලා බලපංකො. පට්ට ෆොටෝස් තියෙන්නේ

    අපි ඉස්සර ගෝමර ලස්සනයි කිව්ව( ඒක දිලීර රෝගයක් කියලා නොදැන)
    ලෙමේ ගෝමර තියන කෙල්ලෝ වාසනාවන්තයිද මොකද්ද කියලා

    හොයල බලන්න ඕන...ඒ අයිටම් එක

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොංගෝ වනන්තරේ බලන් ගියාද :D මේකේ වෙන කිසිදෙයක් මම දන්නේ නෑ නෙ මාව කොන් කරලා :( සරා යන බවත් පස්සේ දන්නේ.
    උඹ කෝ කියල අහපුවම මට කිවේ ඇමීබා ගෙට වෙලා කියල

    උබත් ගෙට වෙලා හිටියනේ
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අපි දෙන්නගෙ රහස.

    මේකෙ කෙල්ලෙකුට හිරිහැරයක් නැතුව ඉන්න පුළුවන් එකම විදිහ මේක තමයි,, දැම්ම එපා :)

    :D:D:love::love:;)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ බං. හොටෙල් වෙනුවට ගෙවල් වල ඉන්න සීන් එකක්

    කවුච් සර්ෆින් කියලා එකකුත් තියනවා. ඩොලර් 150 ක් 200 ක් වෙන පැත්තක ඩොලර් 50ට වගේ සියළු පහසුකම් සහිතව ගෙදරක නයිට ගහන්න පුළුවන්. කැමති නම් අපේ ගෙවල් වල කට්ටිය නවත්තගන්න පුළුවන්, රෙපියුටේශන් එක එක්ක තමයි වැඩේ යන්නේ. හොද හොස්ට්ලට හොඳ ගෙස්ට්ලට නිතර ට්‍රැවල් කරන අයට හොද ගානක් ඉතුරු වෙනවා.

    මාත් අහල තියෙනවා ඔය ගෙවල් දෙන සීන් එක, ලාබෙට සන්චාරෙ කරන්න පුලුවන් කියල, අනිවා.එල්කෙ එකේද කොහෙද තිබ්බෙ :confused:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ කියන්නේ

    මම 10 වසරේ වගේ ඉද්දි යුරෝප් රටකට ගියා. ඉතින් ආපහු එද්දී තනියම ආවේ.
    එයාපෝට් එකේ උන් වගයක් මොනවදෝ අහනවා. මම ඉංග්‍රීසියෙන් කියනවා මට තේරෙන්නේ නෑ කියල. විනාඩි 5ට විටහ්ර පස්සේ වෙලාවට ලංකාවේ අන්කල් කෙනෙක් ඇවිත් මැද්දට පැනල ඇහුව මොකක්ද කේස් එක කියල. පස්සේ උන්ද ට්‍රාන්ස්ලේටර් උනා.
     
    කොලුකාරයෙක් එහෙම සෙට් වුනොත් අනාතයි
    එහෙම එවුන් කියලා තියනවා උන්ගෙ ප්‍රිෆරන්ස් එක. නිදි වදින එවුනුත් ඇති යන යන තැන, ඒත් මේක හෙන ජෙනුයුන් වැඩක්. ෆ්‍රීක්වන්ට් ෆ්ලයර් පොයින්ට්ස්සුත් ලැබෙනවා :yes:

    මාත් ලංකාවෙ ගෙදර මගේ කාමරේ දාන්න ඕන :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම එවුන් කියලා තියනවා උන්ගෙ ප්‍රිෆරන්ස් එක. නිදි වදින එවුනුත් ඇති යන යන තැන, ඒත් මේක හෙන ජෙනුයුන් වැඩක්. ෆ්‍රීක්වන්ට් ෆ්ලයර් පොයින්ට්ස්සුත් ලැබෙනවා :yes:

    මාත් ලංකාවෙ ගෙදර මගේ කාමරේ දාන්න ඕන :P

    ඒකටනම් බල්ලෙක්වත් එන එකක් නෑ :lol::lol: