~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඕකුන්ට කන්ඩ දෙන වෙලේ අනාත නිවාසෙකට දානයක් දීපන් මිනිහෝ.
අඩුම තරමේ පින්වත් ඉතුරුවෙයි

දැන් දෙන්නේ නෑ ආයේ..
එදා දීගන්න බැරි උන් එක ගැන නං සිරාවටම හිතෙ කණගාටුවක් තියෙනවා මිනිහෝ
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අනේ ඉන්න මාමේ මේ රට්ටු කරන්නෙ මාමල කරාම මොකෝ, ගන්ඩ වෙඩිමක් පලාතම හොල්ලල යන්න :D

124291_IMG_0198.jpg
kusum%2B%2526%2Bsriyantha%2B30th%2Banniversary%2Bphotoshoot%2B%25285%2529.jpg

මොන ලැජ්ජ නැති වැඩද මිනිහෝ ඕව..
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් දෙන්නේ නෑ ආයේ..
    එදා දීගන්න බැරි උන් එක ගැන නං සිරාවටම හිතෙ කණගාටුවක් තියෙනවා මිනිහෝ

    උබට පුළුවන් විදියට රෝල් එකක් හරි දුන්නනේ බන්.
    එක ගැන හිතල සතුටු වෙයන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොන ලැජ්ජ නැති වැඩද මිනිහෝ ඕව..
    මේ නළු නිලියෝ කරන්නෙ යස අගේට, ලැජ්ජා නං කරයිද මෙහෙම. :D හාමිනේට අදහස දාල බලන්නකෝ කැමති වෙන්නෙ නැද්ද බලන්න. මොනව උනත් ගෑනු අය ආසයි ඕවට.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබට පුළුවන් විදියට රෝල් එකක් හරි දුන්නනේ බන්.
    එක ගැන හිතල සතුටු වෙයන්

    මගේ යාලුවෙක් කුස්සියට වෙලා තේ හැදුවෙත් එදා..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේ නළු නිලියෝ කරන්නෙ යස අගේට, ලැජ්ජා නං කරයිද මෙහෙම. :D හාමිනේට අදහස දාල බලන්නකෝ කැමති වෙන්නෙ නැද්ද බලන්න. මොනව උනත් ගෑනු අය ආසයි ඕවට.

    ආපෝ මට නං ඕව කරන්න බෑ මිනිහෝ.