ඕකුන්ට කන්ඩ දෙන වෙලේ අනාත නිවාසෙකට දානයක් දීපන් මිනිහෝ.
අඩුම තරමේ පින්වත් ඉතුරුවෙයි
දැන් දෙන්නේ නෑ ආයේ..
එදා දීගන්න බැරි උන් එක ගැන නං සිරාවටම හිතෙ කණගාටුවක් තියෙනවා මිනිහෝ
ඕකුන්ට කන්ඩ දෙන වෙලේ අනාත නිවාසෙකට දානයක් දීපන් මිනිහෝ.
අඩුම තරමේ පින්වත් ඉතුරුවෙයි
අනේ ඉන්න මාමේ මේ රට්ටු කරන්නෙ මාමල කරාම මොකෝ, ගන්ඩ වෙඩිමක් පලාතම හොල්ලල යන්න
![]()
![]()
දැන් දෙන්නේ නෑ ආයේ..
එදා දීගන්න බැරි උන් එක ගැන නං සිරාවටම හිතෙ කණගාටුවක් තියෙනවා මිනිහෝ
මොන ලැජ්ජ නැති වැඩද මිනිහෝ ඕව..
හාමිනේට අදහස දාල බලන්නකෝ කැමති වෙන්නෙ නැද්ද බලන්න. මොනව උනත් ගෑනු අය ආසයි ඕවට. උබට පුළුවන් විදියට රෝල් එකක් හරි දුන්නනේ බන්.
එක ගැන හිතල සතුටු වෙයන්
මේ නළු නිලියෝ කරන්නෙ යස අගේට, ලැජ්ජා නං කරයිද මෙහෙම.හාමිනේට අදහස දාල බලන්නකෝ කැමති වෙන්නෙ නැද්ද බලන්න. මොනව උනත් ගෑනු අය ආසයි ඕවට.
maaya movie eka direct or torrent download karanna link ekak thiyeda?