kukka hitan inna hati.kukkawa kisi kenek dan na anonymous kila hitan inne
kamak na ohoma idapan 
kamak na ohoma idapan 
වැස්සිගේනම් කිරි හිදෙනවා ඇති![]()


ඒ කියන්නෙ වතුර ඔටෝ වැහෙනවා ඇරෙනවා නේහ්,
ස්පින් කරන වැඩෙත් ඔටෝම වෙනව, ඔටෝ ඒව හෙන ගනන්නෙ,
ඩම්රෝ ඉනොවෙක්ස් එහෙම 26000ට වගේ තියෙනවා, ඔටෝ ඒවනම් 40පන්නලා![]()
සෙමි එක බාගෙට ඔටෝමැටික්.ෆුල් එක සම්පූර්ණයෙන්ම ඔටෝ මැටික්.
සෙමි එකෙන් රෙදි හෝදද්දී වතුර අයින් කරන්න ආයිමත් පුරවන්න ඩ්රයර් එකට දාන්න ඕනි.ෆුල් එකේ එහෙම නෑ.රෙදි ටික දාලා වතුර අරින්න විතරයි තියෙන්නේ.හේදිලා වේලිලා එනවා.

ඔටෝ වතුර ඇරෙනවා හෙදෙනවා ඔටෝ වතුර යනවා.
ඔහොම වෙලා කැරකිලා කැරකිලා ඩ්රයර් එකත් ඔටෝම වෙනවා. අන්තිමට මැෂිම ඕෆ් වෙනවා.


pala yanta mawa dakina un kiri uthuranawa kiyalai kiyanne![]()
අපේ ගෙදර DAMRO semi-auto එකක් තියනවා දැන් අවුරුදු 8යි. තාම වැඩ.
අඩුවට තියෙන ඔටෝ ඒව එහෙම කීයක් වෙයිද , 40ගානක් වගේද, ඩම්රෝ ඉනොවෙක්ස් හොදද,
උන්ගේ 26කට වගේ සෙමි එක තියෙනවා, ඒවෙ කල් පැවැත්ම එහෙම් කොහොමද දන්නැද්ද
රෙප් දෙන්න බෑලු,![]()
kukka hitan inna hati.kukkawa kisi kenek dan na anonymous kila hitan innekamak na ohoma idapan
![]()



ලංකාවෙ කැබ් සර්විස් වලට වඩා අඩුද ගනන්, බෙන්ස් එහෙමද තියෙන්නෙ, අර ජර්මනි ඇමරිකා වල හෙම තියෙන්නෙ![]()
idiappa wakkarala mage atha ridenawa .man yanawa yanta![]()
අම්මප මෙහෙමත් මිනිස්සුන්ට ඉර පායනවනේ ai wasaige tane kiri tiyala ubata bonnada![]()


උඹ ඉඳිආප්ප දාන ගමන්ද මේකේ පෝස්ට් දාන්නේ.අම්මප මෙහෙමත් මිනිස්සුන්ට ඉර පායනවනේ

මට වෙලාවකට පුදුමයි මේ ලෝකේ මට වඩා ලස්සන වෙන කවුරුවත්ම නැති එක ගැන..
අනිත් අය මට ඉරිසියා කරනව මගේ ලස්සන දැකලා..
තව කොයි කාලෙක මට වඩා ලස්සන කොල්ලෙක් මේ මිහිපිට පහල වෙයිද දන්නේ නෑ මිනිහෝ



මට වෙලාවකට පුදුමයි මේ ලෝකේ මට වඩා ලස්සන වෙන කවුරුවත්ම නැති එක ගැන..
අනිත් අය මට ඉරිසියා කරනව මගේ ලස්සන දැකලා..
තව කොයි කාලෙක මට වඩා ලස්සන කොල්ලෙක් මේ මිහිපිට පහල වෙයිද දන්නේ නෑ මිනිහෝ
ගන්නවනම් හොඳම ඉතින් ෆ්රන්ට්ලෝඩ් එකක්.අස්ප ගනන්.අබාන්ස් එකේ ෆ්රන්ට් ලෝඩ් ගාන අඩුම එක 59900.00ක්



