~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :oo:ඒ කියන්නෙ වතුර ඔටෝ වැහෙනවා ඇරෙනවා නේහ්,

    ස්පින් කරන වැඩෙත් ඔටෝම වෙනව, ඔටෝ ඒව හෙන ගනන්නෙ,

    ඩම්රෝ ඉනොවෙක්ස් එහෙම 26000ට වගේ තියෙනවා, ඔටෝ ඒවනම් 40පන්නලා :(

    ගන්නවනම් හොඳම ඉතින් ෆ්‍රන්ට්ලෝඩ් එකක්.අස්ප ගනන්.අබාන්ස් එකේ ෆ්‍රන්ට් ලෝඩ් ගාන අඩුම එක 59900.00ක්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සෙමි එක බාගෙට ඔටෝමැටික්.ෆුල් එක සම්පූර්ණයෙන්ම ඔටෝ මැටික්.

    සෙමි එකෙන් රෙදි හෝදද්දී වතුර අයින් කරන්න ආයිමත් පුරවන්න ඩ්‍රයර් එකට දාන්න ඕනි.ෆුල් එකේ එහෙම නෑ.රෙදි ටික දාලා වතුර අරින්න විතරයි තියෙන්නේ.හේදිලා වේලිලා එනවා.

    අඩුවට තියෙන ඔටෝ ඒව එහෙම කීයක් වෙයිද , 40ගානක් වගේද, ඩම්රෝ ඉනොවෙක්ස් හොදද,
    උන්ගේ 26කට වගේ සෙමි එක තියෙනවා, ඒවෙ කල් පැවැත්ම එහෙම් කොහොමද දන්නැද්ද

    රෙප් දෙන්න බෑලු, :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩුවට තියෙන ඔටෝ ඒව එහෙම කීයක් වෙයිද , 40ගානක් වගේද, ඩම්රෝ ඉනොවෙක්ස් හොදද,
    උන්ගේ 26කට වගේ සෙමි එක තියෙනවා, ඒවෙ කල් පැවැත්ම එහෙම් කොහොමද දන්නැද්ද

    රෙප් දෙන්න බෑලු, :dull:

    දම්රෝ,ඉනෝවෙක්ස් හොඳයි බන්.අපේ තියෙන්නෙත් ඉනෝවෙක්ස් එකක්.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මට වෙලාවකට පුදුමයි මේ ලෝකේ මට වඩා ලස්සන වෙන කවුරුවත්ම නැති එක ගැන..
    අනිත් අය මට ඉරිසියා කරනව මගේ ලස්සන දැකලා..
    තව කොයි කාලෙක මට වඩා ලස්සන කොල්ලෙක් මේ මිහිපිට පහල වෙයිද දන්නේ නෑ මිනිහෝ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලංකාවෙ කැබ් සර්විස් වලට වඩා අඩුද ගනන්, බෙන්ස් එහෙමද තියෙන්නෙ, අර ජර්මනි ඇමරිකා වල හෙම තියෙන්නෙ :nerd::baffled:

    සාපේක්ෂව අඩුයි. අඩුයි කියන්නේ ඉතින් අපි අඩු කරනවා.
    උන් මුලින්ම ඩබල් කියනවා. ටිකක් චරු චුරු ගාල අපේ ගානට යනවා.
    බෙන්ස් නම් නෑ. කැම්රි, ඇසෙන්ට් ඔය වගේ ඒවා.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට වෙලාවකට පුදුමයි මේ ලෝකේ මට වඩා ලස්සන වෙන කවුරුවත්ම නැති එක ගැන..
    අනිත් අය මට ඉරිසියා කරනව මගේ ලස්සන දැකලා..
    තව කොයි කාලෙක මට වඩා ලස්සන කොල්ලෙක් මේ මිහිපිට පහල වෙයිද දන්නේ නෑ මිනිහෝ

    :rofl::rofl::rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට වෙලාවකට පුදුමයි මේ ලෝකේ මට වඩා ලස්සන වෙන කවුරුවත්ම නැති එක ගැන..
    අනිත් අය මට ඉරිසියා කරනව මගේ ලස්සන දැකලා..
    තව කොයි කාලෙක මට වඩා ලස්සන කොල්ලෙක් මේ මිහිපිට පහල වෙයිද දන්නේ නෑ මිනිහෝ

    අද කලින්ම පටන් අරන් වගේ.
    ආහ් හාහා.අද පාටියක් කිවුවනේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගන්නවනම් හොඳම ඉතින් ෆ්‍රන්ට්ලෝඩ් එකක්.අස්ප ගනන්.අබාන්ස් එකේ ෆ්‍රන්ට් ලෝඩ් ගාන අඩුම එක 59900.00ක්

    :baffled::baffled:

    එච්චර බෑ වගේ, අපේ පුංචිලාගෙ එකකුත් මේ ලගදි කැඩුනා ෆ්රන්ට් ලෝඩ් එකක්,
    ඒක හදාගන්න බෑලු, සර්කිට් එක නෑ කියල කියනවා,

    ඊට පස්සෙ අලුත් එකක් අරන්, හේයර් ද මොකද්ද වර්ගෙන් ,

    සෙමි වුනාට කමක් නෑ, කල් පවතිනවානම් ඇති :):)