ව්යාවර්තයඅර බලය වරක් දුර කියන එක
![]()
Pulsar hodai ban![]()
ඔලුව මොකේක් හරි වැදුනද, බයික් වලට ආස නැද්ද අහන්ඩ
මන් ආසම wr250x එකකට,
ඒ වුනාට ගන්න වෙන්නෙ පල්සර් තමා,
මන් කැමති 200ns එකට එහෙම, ඒත් ගාන වැඩීනෙ, පල්සර් 135උල් හෙඩ්ලයිට් වගේ එකක් තියෙන්නෙ, ඒකනම් ලස්සනයි![]()

[YOUTUE]lwaJwaTyOB4[/YOUTUBE]
මේක බලහන්







Api kemati dewal itin hina tamai ban. Mamat issara loku lokuwata hina beluwa![]()

මේ යන විදි වලටනම් ජපන් බයික් හීන තමා 

කොහෙද බොල ගියේ උන්, මන් විතරයි කලිං පේජ් වල,
ලැජ්ජාවෙ බෑ, තනියම කියවලා
චැනල් අයි එකේද,කොහේද තිබ්බෙඅද රේස් එකක් තිබුනා.උඹ බැලුවද
ඒ ගානට ජපනෙක් ගන්න පුලුව්න්



මොකද්ද බයික් එක,
මම පල්සර් කීවෙ පරන එකක් ලක්ශ 1.5ක් වගේ වෙන 135 එකක්![]()