~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මන් කැමති 200ns එකට එහෙම, ඒත් ගාන වැඩීනෙ, පල්සර් 135උල් හෙඩ්ලයිට් වගේ එකක් තියෙන්නෙ, ඒකනම් ලස්සනයි :nerd:

    Api kemati dewal itin hina tamai ban. Mamat issara loku lokuwata hina beluwa:sorry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකද්ද බයික් එක,

    මම පල්සර් කීවෙ පරන එකක් ලක්ශ 1.5ක් වගේ වෙන 135 එකක් :nerd::baffled::)

    ගන්ජා ගහලද බන් ඔය 135 ඒකට ඔච්චර දෙන්න.ඔය ගානට හොඳ තත්වයේ 150,180 එකක් ගන්න පුලුවන්.