ou. mama hitiyane.
ekama de options tyenakota try karannath balanawa.
eka nisai colombo too complex
ලයිෆ් ස්ටයිල් එක බීසී නේ මෙහේ ඒකයි ලොකුම වෙනස
ou. mama hitiyane.
ekama de options tyenakota try karannath balanawa.
eka nisai colombo too complex
නුවර නෙ, එහෙම පළාතේ අවුලක් නෙවේ බන් එක එක පවුල් පුරුදු වෙලා තියෙන හැටි. කොළඹත් ඇති ඕනේ තරන්.
දුප් යන්ඩ හොරිකඩ ඊතලයා![]()
mage me dan inna widiyata tally karanna bea...
gedara innakota malu kanne town gihin amutuwen hithila genawoth witarai..
mama hithanne kikili bittara samon ehema use wenne fridge neti nisa wennathi.
karawala hal masso.
owa thama eka eka dawasata yanne.
conclusion: keama bawitha wenne fridge bawitawata enne netiwenna. umbala nitara karawala halmasso kanne nedda? netnam dkama kanawada?
![]()

e umbala inna paththa nisa. api rata mada nisa fresh malu walata echchara yomuwenne nea.නෑ බන් ෆ්රෙෂ් මාළු ඉද්දි කරවල හාල්මැස්සෝ කැවෙනවා අඩුයි
e umbala inna paththa nisa. api rata mada nisa fresh malu walata echchara yomuwenne nea.
හපොයි. මට නම් එළවලුවකුයි පරිප්පුවකුයි තිබ්බනම් ඇති.වේල් තුනක් නේ මිනිහෝ.. උදේට සැමන් කෑවොත් දවල්ට මස්.. ආයෙ රෑට කරවල තෙල්දාලා ඔහොම තමයි අපේ නං යන්නේ..
ලමයි ඉස්කොලේ යන දවසට නං උදේ ඒවම තමා බොහෝ දුරට දවල්ටත් අපේ..
umbalage siddiya extra ordinaryඑකනේ බන්
අනික මගේ මාමා කෙනෙක් මාළු බිස්නස් කරනවා. මිනිහට බෝට්ටු තියනවා.
හොද මාළු කිලෝ ගණන් අපේ ගෙදරට එවනවා. ඉතින් උන්ව කොහේ තියන්ඩද ෆ්රිජ් නැතුව.

හපොයි. මට නම් එළවලුවකුයි පරිප්පුවකුයි තිබ්බනම් ඇති.
උදේට සම්බොලයක් දෙහි දාලා....
දවල්ට ඔය
api hamoma eka eka widiyata experience aran tyenawa saha eyin wenas siddi walata api puduma wenawa..
මොනවා කරන්ඩද![]()

හප්පටසිරි මට නං ඔහොම කාල හරියන්නේ නෑ..
ඔහොම සම්බෝලයි බතුයි, පරිප්පුයි එලවලුවකුයි කාල ඉන්න එකේ එෆෙක්ට් එක උඹලට දැනෙන්නේ දැම්ම නෙමෙයි තව වයසට ගියාම..
බැල්න්ස් මීල් එකක් ගන්න ඕනේ අනිවාර්යයෙන්ම..
හරියට වේල් තුන කන්න ඕනේ මොනවා නැතත්..
api hamoma eka eka widiyata experience aran tyenawa saha eyin wenas siddi walata api puduma wenawa..
....................
mama nidiyanawa.. heta ude pandarama nagitinna one. meeting. eeyeth 4 i nidagannakota..
Good night guys![]()
umba hithanawada thawa elawaluwakui badumakui kala hari yai kiyala?හප්පටසිරි මට නං ඔහොම කාල හරියන්නේ නෑ..
ඔහොම සම්බෝලයි බතුයි, පරිප්පුයි එලවලුවකුයි කාල ඉන්න එකේ එෆෙක්ට් එක උඹලට දැනෙන්නේ දැම්ම නෙමෙයි තව වයසට ගියාම..
බැල්න්ස් මීල් එකක් ගන්න ඕනේ අනිවාර්යයෙන්ම..
හරියට වේල් තුන කන්න ඕනේ මොනවා නැතත්..
umba hithanawada thawa elawaluwakui badumakui kala hari yai kiyala?
(mama kiwwe mata ehema puluwan kiyala. eth mama dan inne thaniyama nisa kaden kanne. crries hamadema thibbata keawata health ekata worst of worst. )
අපේ ගෙදරත් මස් හරි මාළු හරි ඕනෙමයි බන්
ලොකු කමකට කියනවා නෙමෙයි.
මස් හෝ මාළු, මැල්ලුමක් ව්යංජනයක් හෝ දෙකක් හැමදාම හැදෙනවා.
උදේටනම් බත් ඉවුවොත් කරවල, සම්බෝල එක්ක කනවා.
බෑ බන් ඔය බිල් ගෙදරට එන ඒවා කේස්.අපේ ගෙදර ලයිට් වතුර බිල් දෙකම එකතු කරත් පන්සීයක් එන්නේ නෑ. එහෙව් එකේ ඉන්ටනෙට් වලට ඔච්චර බිලක් එනව දැක්කොත් විනාසයි.