~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
නුවර නෙ, එහෙම පළාතේ අවුලක් නෙවේ බන් එක එක පවුල් පුරුදු වෙලා තියෙන හැටි. කොළඹත් ඇති ඕනේ තරන්.

දුප් යන්ඩ හොරිකඩ ඊතලයා :angry:

කොලඹ නං එහෙම ඉන්න විදිහක් නෑ මිනිහෝ..
ඕනම මිනිහෙක්ට බඩු ටිකක් ගෙනත් තියාගන්න වෙනවා මෙහේ නං
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
mage me dan inna widiyata tally karanna bea...
gedara innakota malu kanne town gihin amutuwen hithila genawoth witarai..
mama hithanne kikili bittara samon ehema use wenne fridge neti nisa wennathi.
karawala hal masso.
owa thama eka eka dawasata yanne.

conclusion: keama bawitha wenne fridge bawitawata enne netiwenna. umbala nitara karawala halmasso kanne nedda? netnam dkama kanawada?
:sorry:

වේල් තුනක් නේ මිනිහෝ.. උදේට සැමන් කෑවොත් දවල්ට මස්.. ආයෙ රෑට කරවල තෙල්දාලා ඔහොම තමයි අපේ නං යන්නේ..
ලමයි ඉස්කොලේ යන දවසට නං උදේ ඒවම තමා බොහෝ දුරට දවල්ටත් අපේ..
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    නෑ බන් ෆ්‍රෙෂ් මාළු ඉද්දි කරවල හාල්මැස්සෝ කැවෙනවා අඩුයි
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    e umbala inna paththa nisa. api rata mada nisa fresh malu walata echchara yomuwenne nea.

    එකනේ බන්
    අනික මගේ මාමා කෙනෙක් මාළු බිස්නස් කරනවා. මිනිහට බෝට්ටු තියනවා.
    හොද මාළු කිලෝ ගණන් අපේ ගෙදරට එවනවා. ඉතින් උන්ව කොහේ තියන්ඩද ෆ්‍රිජ් නැතුව.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වේල් තුනක් නේ මිනිහෝ.. උදේට සැමන් කෑවොත් දවල්ට මස්.. ආයෙ රෑට කරවල තෙල්දාලා ඔහොම තමයි අපේ නං යන්නේ..
    ලමයි ඉස්කොලේ යන දවසට නං උදේ ඒවම තමා බොහෝ දුරට දවල්ටත් අපේ..
    හපොයි. මට නම් එළවලුවකුයි පරිප්පුවකුයි තිබ්බනම් ඇති.
    උදේට සම්බොලයක් දෙහි දාලා....
    දවල්ට ඔය
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකනේ බන්
    අනික මගේ මාමා කෙනෙක් මාළු බිස්නස් කරනවා. මිනිහට බෝට්ටු තියනවා.
    හොද මාළු කිලෝ ගණන් අපේ ගෙදරට එවනවා. ඉතින් උන්ව කොහේ තියන්ඩද ෆ්‍රිජ් නැතුව.
    umbalage siddiya extra ordinary :) :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හපොයි. මට නම් එළවලුවකුයි පරිප්පුවකුයි තිබ්බනම් ඇති.
    උදේට සම්බොලයක් දෙහි දාලා....
    දවල්ට ඔය

    හප්පටසිරි මට නං ඔහොම කාල හරියන්නේ නෑ..
    ඔහොම සම්බෝලයි බතුයි, පරිප්පුයි එලවලුවකුයි කාල ඉන්න එකේ එෆෙක්ට් එක උඹලට දැනෙන්නේ දැම්ම නෙමෙයි තව වයසට ගියාම..
    බැල්න්ස් මීල් එකක් ගන්න ඕනේ අනිවාර්යයෙන්ම..
    හරියට වේල් තුන කන්න ඕනේ මොනවා නැතත්..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :sorry::sorry::sorry:
    මොනවා කරන්ඩද :P:P
    api hamoma eka eka widiyata experience aran tyenawa saha eyin wenas siddi walata api puduma wenawa..
    ....................
    mama nidiyanawa.. heta ude pandarama nagitinna one. meeting. eeyeth 4 i nidagannakota..
    Good night guys:love::yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හප්පටසිරි මට නං ඔහොම කාල හරියන්නේ නෑ..
    ඔහොම සම්බෝලයි බතුයි, පරිප්පුයි එලවලුවකුයි කාල ඉන්න එකේ එෆෙක්ට් එක උඹලට දැනෙන්නේ දැම්ම නෙමෙයි තව වයසට ගියාම..
    බැල්න්ස් මීල් එකක් ගන්න ඕනේ අනිවාර්යයෙන්ම..
    හරියට වේල් තුන කන්න ඕනේ මොනවා නැතත්..

    අපේ ගෙදරත් මස් හරි මාළු හරි ඕනෙමයි බන්
    ලොකු කමකට කියනවා නෙමෙයි.
    මස් හෝ මාළු, මැල්ලුමක් ව්‍යංජනයක් හෝ දෙකක් හැමදාම හැදෙනවා.
    උදේටනම් බත් ඉවුවොත් කරවල, සම්බෝල එක්ක කනවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හප්පටසිරි මට නං ඔහොම කාල හරියන්නේ නෑ..
    ඔහොම සම්බෝලයි බතුයි, පරිප්පුයි එලවලුවකුයි කාල ඉන්න එකේ එෆෙක්ට් එක උඹලට දැනෙන්නේ දැම්ම නෙමෙයි තව වයසට ගියාම..
    බැල්න්ස් මීල් එකක් ගන්න ඕනේ අනිවාර්යයෙන්ම..
    හරියට වේල් තුන කන්න ඕනේ මොනවා නැතත්..
    umba hithanawada thawa elawaluwakui badumakui kala hari yai kiyala?

    (mama kiwwe mata ehema puluwan kiyala. eth mama dan inne thaniyama nisa kaden kanne. crries hamadema thibbata keawata health ekata worst of worst. )
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    umba hithanawada thawa elawaluwakui badumakui kala hari yai kiyala?

    (mama kiwwe mata ehema puluwan kiyala. eth mama dan inne thaniyama nisa kaden kanne. crries hamadema thibbata keawata health ekata worst of worst. )

    තව එලවලුවක් නෙමෙයි එලවලු ජාති දෙකක් හෝ තුනක් මසක් මාලුවක් මැල්ලුමක් කැවෙන්නම ඕනේ..
    මස් මාලු නොකනවනං කඩල කව්පි අනංමනං සෑහෙන්න කන්න ඕනේ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපේ ගෙදරත් මස් හරි මාළු හරි ඕනෙමයි බන්
    ලොකු කමකට කියනවා නෙමෙයි.
    මස් හෝ මාළු, මැල්ලුමක් ව්‍යංජනයක් හෝ දෙකක් හැමදාම හැදෙනවා.
    උදේටනම් බත් ඉවුවොත් කරවල, සම්බෝල එක්ක කනවා.

    අපේ නං උදේට තමා හොදටම ඉවෙන්නේ ලමයි ඉස්කෝලේ යන හින්දා, දවල්ට ඒකම තමයි ගොඩක් වෙලාවට.. රෑට ආයේ වෙනමම හදනවා.
    සෙනසුරාදා ඉරිදා වේල් තුනම උයනවා..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බෑ බන් ඔය බිල් ගෙදරට එන ඒවා කේස්. :P අපේ ගෙදර ලයිට් වතුර බිල් දෙකම එකතු කරත් පන්සීයක් එන්නේ නෑ. එහෙව් එකේ ඉන්ටනෙට් වලට ඔච්චර බිලක් එනව දැක්කොත් විනාසයි. :D

    පල යන්ඩ බොලාල ගෙදර නාන්නෙවත් නැතිව රෙදි හෝදන්නෙවත් නැතිව රෑට කලුවරේ ඇති,:eek::eek:

    නැත්තං උබල සෝලර් පැනල් දාගෙන ජාතික විදුලි බල පද්දතියට විදුලිය දෙනවද, ලිදක් හාරගෙන ජල මන්ඩලේට වතුර දෙනවද :lol: