~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රැවටුන තරම් ඔබ හින්ද මං කවුරුත්ම දන්නෙ නෑ තවත්...
    කඳුළක තරම් දැණුනා හොඳින් සමුගත්ත දා ඔයා මගෙන්...
    ​

    සුවද සොයනා කදුලු සගවා
    සුලග ඇවිදින් මා සනසවනා
    මම දන්නව ඔබ දන්නවා කියලා
    ඔබට මන් ආදරේ තරම් //
    ​