~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හප්පා ගෙදර කවුරුවත් ගත්තද දාන්නේ නැ වැඩකට බන් හදිස්සියට නොකියා
    na ban man dan balanan kiwwa denim wala ehema
    kawruwath gannenam na ban ehema
    purcse eka aduna kota watenna ati 35k wage
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    na ban man dan balanan kiwwa denim wala ehema
    kawruwath gannenam na ban ehema
    purcse eka aduna kota watenna ati 35k wage

    ඔච්චර ගානක් වැටෙද්දී තේරෙනවනේ බන් කොලම කීයක්ද
    නොතේරේ වැටෙන්න විදිහක් නැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    na ban man dan balanan kiwwa denim wala ehema
    kawruwath gannenam na ban ehema
    purcse eka aduna kota watenna ati 35k wage
    හපොයි පහේ කොළ වලින් තිබුනොත් නං ඕක වැටුනත් ගානක් නෑ තමා. :oo: පනහම එකපාර පර්ස් එකේ දාගත්තේ අපරාදේ.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ඔච්චර ගානක් වැටෙද්දී තේරෙනවනේ බන් කොලම කීයක්ද
    නොතේරේ වැටෙන්න විදිහක් නැ
    හපොයි පහේ කොළ වලින් තිබුනොත් නං ඕක වැටුනත් ගානක් නෑ තමා. :oo: පනහම එකපාර පර්ස් එකේ දාගත්තේ අපරාදේ.
    5ewa ban terenne na anemanda wena ewanam ban:baffled:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    35ක් විතරක් වැටෙන්නත් බෑ බන් හැබැයි එකට තිබ්බ නං. උඹ බීල වැනි වැනි නෙවේ නේද ඊයේ ගෙදර ආවේ :D
    biwwe na ban dan sathiyakin withara:oo:
    dan ithin mona karananda hitha hadagannawa:dull: