මොකක් කරලා හරි කමක් නෑ ඉක්මනට එකක් දාපන්කෝඅපිට වලියක් ඇදගන්න ත්රෙඩ් එකක් නැතුව වේලි වේලි ඉන්නෙ.
![]()
ආයේ පටන් ගන්න හොඳ ඩෑල් එකක් ගැන කල්පනා කලේ....
ටිකක් විවාදාත්මක චරිතයක්....

මොකක් කරලා හරි කමක් නෑ ඉක්මනට එකක් දාපන්කෝඅපිට වලියක් ඇදගන්න ත්රෙඩ් එකක් නැතුව වේලි වේලි ඉන්නෙ.
![]()

hubby rata yanwa me mase anthimata.
. eya giyata passe mata kohomath enna wen na. eye hawasa danagaththe.
ඔහොම බෑ , මොකටද යන්නෙ, වැඩිදුර අද්යාපනයටද, ජොබ් ද 
මොකක් කරලා හරි කමක් නෑ ඉක්මනට එකක් දාපන්කෝඅපිට වලියක් ඇදගන්න ත්රෙඩ් එකක් නැතුව වේලි වේලි ඉන්නෙ.
![]()

මන් හිතුවෙ ඉස්සරත් ඔහොම කරන්න ඇත්තෙ, කියල , එක ප්රශ්නෙකට උත්තරේ දුන්නම ඊලග එක කියල![]()

ආයේ පටන් ගන්න හොඳ ඩෑල් එකක් ගැන කල්පනා කලේ....
ටිකක් විවාදාත්මක චරිතයක්....![]()

දිනේ කියල හිබ්බෙ ඊලග මාසෙ 12, හෝ 19 කියල![]()

mata enna wen na eya gihama kohomath. aparade .
ප්රශ්න එකවර දුන්නේ.... මම අනුමාන කරනවා මේ වගේ උත්තරයක් දෙයි කියලා...ඒකට ගැලපෙන්න අනෙක් ප්රශ්නේ... එතකොට කට්ටිය මුලු ප්රශ්න ටිකම බලල ලස්සනට ඇග බේරගන්නවා.. ඒ හින්ද තමයි ටික දවසකට නැවැත්තුවේ....![]()

හොද ඩෑල් ඉන්න ලිස්ට් එකක් ඉන්නවා කීවෙ![]()
හාපෝ රජතුමනි වීදි සංචාරයෙන් පසුව රාජ සභාවට වඩින්න කලින් නා කියාගෙන ආවොත් නරකදඊයේ රාත්රී පුරා අහුමුලු වල රිංගල ඇඟ හැමතැනම ජරාව නෙ, හරියට සල්පිලේ ඉන්න හිඟන්නෙක් වගේ
ඊයෙ හවසඔහොම බෑ , මොකටද යන්නෙ, වැඩිදුර අද්යාපනයටද, ජොබ් ද
![]()
mata enna wen na eya gihama kohomath. aparade .
![]()

මාත් මේ කියන්න ගියාමයි, අර හැලිච්චත් පිහගෙන නා කියාගෙනම ආවනං හරි![]()