කුක්කා අදත් ලිදේ..
යකෝ මම ඔෆිස් එකෙන් බාන්නේ.. 150ක් මිනිස්සු තව ඉන්නවා කොපියුටර් එක්ක.

ඇයි ඇයි ආය කවදද ලිදේ වැටුනෙ




කුක්කා අදත් ලිදේ..
යකෝ මම ඔෆිස් එකෙන් බාන්නේ.. 150ක් මිනිස්සු තව ඉන්නවා කොපියුටර් එක්ක.





neha ban ohe keraki keraki hitiya.ekekuta room 1k hoyanna udaw kala.uge kellatath uwa epa wena pot 1k hoyala dunna ara lol seen karaya wade kewa
http://www.elakiri.com/forum/showthread.php?t=1807170




ඔබ හරිඔය ඔක්කොම පාවිච්චි කරපුව නෙ. පාඩුයි කියන එකම නෙවේ ඉතින් ඔච්චර පරණ එකක් ගන්න එක තේරුමක් නෑ නෙ මොනව කරන්නද අලුත් ගේම් ගහන්න නං හිතන්නවත් බෑ නිකන් නමට සෙපරේට් VGA එකක් තියෙනව කියන්න හොඳයි.
මමත් මගේ ෆුට් සයිකලේ විකුනලා , කැටයක් කඩලා ගත්තේඒ කාලේ ආසයි සල්ලි නෑ, ඔන්බෝඩ් එකෙන් යන්තන් ඇද ඇද ගැහුවේ ගේම්![]()

ඒක දන්නව මන්
![]()



magicians season 1 ටොරන්ට් එකක් බාල 92.5 ක් වෙලා සිඩර්ල නැතුව ඉන්නවා දැන්![]()




ආවා ආවා..
කනෙක්ෂන් ආවා
ඩයලොග්, එස්එල්ටී එකත් එක්ක බලද්දිනන් පට්ට ස්ලෝව්..ඒත් ඉතින් අපිට කොයින්ද මීට වඩා වාසි පැකේජ් එකක්
image![]()
10gb නෙ බාන්නෙ, ඉතුරු ටික ඊලග දවසෙද
![]()

10GB වෙන්නේ season 1. මේ weekend එකේ බලනවා. Season 01 එකට episode 3යි තියෙන්නේ.![]()


රු. 950 ට ජීබී 50 ක් (උදේ 8 ඉදන් රෑ 8 වෙනකල් 25 යි. රෑ 8 ඉදන් උදේ 8 වෙනකල් 25යි)
50ජීබී ඉවර වුනාම ඩිස්කනේට් නොවී ස්පීඩ් එක අඩු වෙලා අන්ලිමිටඩ් යූස් කරන්න පුලුවන්.. 512 කියල කිව්වේ ස්පීඩ් එක
උන් කොහාටද යන්නෙ ඒ කැලෑවකටද![]()


elakiri radio ahanna jersey eka dagena laptop eka aran eliyata enawa.



pattane
Dialog 20GB
ekath kari horu mun
eka bill ekatah line eka kapanwa



ඔව් බන්, ඔය ඇති මටනං.
![]()
![]()
![]()
slow unata nam kamak na patta labai connection eka
3g ganatawath load wenawa nam padu na poddakwath
මමත් dialog අයින්ක්ලා. පට්ට හොරු. හැබැයි service එක හොදයි අපේ පැත්තේpattane
Dialog 20GB
ekath kari horu mun
eka bill ekatah line eka kapanwa
වැඩි විස්තර දන්නේ නෑ
ටොරන්ට් එක ගැන ආසාව අතැරලා ඩිරෙක්ට් එකක්වත් බාන්ඩ ඕනේ![]()
වැඩි විස්තර දන්නේ නෑ
ටොරන්ට් එක ගැන ආසාව අතැරලා ඩිරෙක්ට් එකක්වත් බාන්ඩ ඕනේ![]()