~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    ඔය ඔක්කොම පාවිච්චි කරපුව නෙ. පාඩුයි කියන එකම නෙවේ ඉතින් ඔච්චර පරණ එකක් ගන්න එක තේරුමක් නෑ නෙ මොනව කරන්නද අලුත් ගේම් ගහන්න නං හිතන්නවත් බෑ නිකන් නමට සෙපරේට් VGA එකක් තියෙනව කියන්න හොඳයි.
    ඔබ හරි

    ඒ කාලේ ආසයි සල්ලි නෑ, ඔන්බෝඩ් එකෙන් යන්තන් ඇද ඇද ගැහුවේ ගේම් :P
    මමත් මගේ ෆුට් සයිකලේ විකුනලා , කැටයක් කඩලා ගත්තේ :rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    zCc1brd.jpg

    10gb නෙ බාන්නෙ:baffled::baffled:, ඉතුරු ටික ඊලග දවසෙද :rolleyes::rolleyes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ආවා ආවා..
    කනෙක්ෂන් ආවා
    ඩයලොග්, එස්එල්ටී එකත් එක්ක බලද්දිනන් පට්ට ස්ලෝව්..ඒත් ඉතින් අපිට කොයින්ද මීට වඩා වාසි පැකේජ් එකක්

    6454172003.png
    image

    9737.png
    9737.png
    9737.png

    slow unata nam kamak na patta labai connection eka
    3g ganatawath load wenawa nam padu na poddakwath
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රු. 950 ට ජීබී 50 ක් (උදේ 8 ඉදන් රෑ 8 වෙනකල් 25 යි. රෑ 8 ඉදන් උදේ 8 වෙනකල් 25යි)
    50ජීබී ඉවර වුනාම ඩිස්කනේට් නොවී ස්පීඩ් එක අඩු වෙලා අන්ලිමිටඩ් යූස් කරන්න පුලුවන්.. 512 කියල කිව්වේ ස්පීඩ් එක

    pattane
    Dialog 20GB
    ekath kari horu mun
    eka bill ekatah line eka kapanwa
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උන් කොහාටද යන්නෙ ඒ කැලෑවකටද :confused::confused:

    වැඩි විස්තර දන්නේ නෑ
    ටොරන්ට් එක ගැන ආසාව අතැරලා ඩිරෙක්ට් එකක්වත් බාන්ඩ ඕනේ :baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    pattane
    Dialog 20GB
    ekath kari horu mun
    eka bill ekatah line eka kapanwa

    ඔව්, බන් ඔය ඩයලොග් එකේ උන් බිල් එක ගෙවන්න දවසක් පහු වුනත් කෝල් දෙනවනෙ ගෙදරට දෙතුන් වතාවක්, මහ හිගන්නු :eek::eek:

    ටෙලිකොම් මෙච්චර කාලෙකට අවුරුදු 15kක් විතර ඇති , ලොකු බිලක් ආපුහාම ඒකෙ කොටසක් ගෙවුවා කියල උන් කෝල් කරන්නෙවත් නෑ ඉතුරුවා ගෙවන්න කියල :yes::yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර


    9737.png
    9737.png
    9737.png

    slow unata nam kamak na patta labai connection eka
    3g ganatawath load wenawa nam padu na poddakwath
    ඔව් බන්, ඔය ඇති මටනං.

    pattane
    Dialog 20GB
    ekath kari horu mun
    eka bill ekatah line eka kapanwa
    මමත් dialog අයින්ක්ලා. පට්ට හොරු. හැබැයි service එක හොදයි අපේ පැත්තේ
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වැඩි විස්තර දන්නේ නෑ
    ටොරන්ට් එක ගැන ආසාව අතැරලා ඩිරෙක්ට් එකක්වත් බාන්ඩ ඕනේ :baffled::baffled:

    අඩෝ ඒක පට්ට වගේ. Season 1 බාන්න දාන්නම්. මොකක්ද මේකේ කතා වස්තුව?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වැඩි විස්තර දන්නේ නෑ
    ටොරන්ට් එක ගැන ආසාව අතැරලා ඩිරෙක්ට් එකක්වත් බාන්ඩ ඕනේ :baffled::baffled:

    මමනං සීරිස් එක පිටින්ම බාන්නෙ කලාතුරකින්,

    seedr.cc එකට දාල ගන්නව 2.5gb දෙනව ඉඩ , 3.5gb ඉඩ තියෙනව,තව ඕනනම් වැඩි කරන්න පුලුවන් :D