Love එකට help එකක්

Colours

Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    උපදෙසක් ඕන උබලගෙන් මේ ප්‍රශ්නෙම ආපු අය එළකිරි එකේ ඉන්නවනේ....

    මගේ love එකට දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා කෙල්ලගේ ගෙදරින් මුල ඉදන්ම එච්චර කැමැත්තක් තිබ්බේ නෑ පස්සේ කොහොම හරි ගෙවල් දෙකෙන්ම කේන්දර බැලුවා 50/50 තමයි match වෙන්නේ ඒ බැලුවට පස්සෙත් කෙල්ලගේ ගෙදරින් අවුල් එත් කෙල්ලයි මමයි වැඩේ අතෑරියේ නෑ....දැන් කෙල්ලට ගෙදරින් proposal එකක් ගෙනල්ල කෙල්ලනම් කියපු ගමන් බෑ කියලා හැබැයි ගෙදරින් නම් ගේම ඉල්ලන size එකක් තියෙන්නේ. මේ ප්‍රශ්නෙට කරන්න පුළුවන් හොදම දේ කියහල්ලකෝ උබලගේ අත්දැකීම් එහෙම ඇතිනේ.
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    සතුටින් පැන යාම !
    සතුටින් හැර යාම !
    මන්ත්‍ර ශාස්ත්‍ර කරුවෙකුගේ සහය පැතීම ! ( විශ්වාසය කැමැත්ත මත උඹේ)
    කතාබස් කොට විසඳාගැනීම !
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    සතුටින් පැන යාම !
    සතුටින් හැර යාම !
    මන්ත්‍ර ශාස්ත්‍ර කරුවෙකුගේ සහය පැතීම ! ( විශ්වාසය කැමැත්ත මත උඹේ)
    කතාබස් කොට විසඳාගැනීම !

    1 තව බලන්න ඕන
    2 කරන්න බෑ බන් දෙන්නටම
    3 විස්වාස කරන්නේ නෑ බන්
    4.ඒ ගෙදර එවුන් කතා කරන්න ඇහුවත් බැ කියලයි කියන්නේ.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    kellata nodanna ekek badinna bama kiyala grma adinna kiyapan.magenam ehema karala tama proposal walin berila tibbe :)
    කෙල්ලත් ඕකම කිව්වා බන් අයේ ඇහුවොත් කියනවා කියල

    panala gihin tika dawasak pita hitapan :yes::cool:

    ඒ option එකට යන්න දැන්ම බැ බන් තව ටිකක් ඉන්න වෙනවා
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,415
    233
    63
    33
    At Home
    සතුටින් පැන යාම !
    සතුටින් හැර යාම !
    මන්ත්‍ර ශාස්ත්‍ර කරුවෙකුගේ සහය පැතීම ! ( විශ්වාසය කැමැත්ත මත උඹේ)
    කතාබස් කොට විසඳාගැනීම !

    :confused::confused:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේ ප්‍රශ්නෙට කරන්න පුළුවන් හොදම දේ කියහල්ලකෝ උබලගේ අත්දැකීම් එහෙම ඇතිනේ.

    අත ඇරලා දල වෙන අතක් බලාගනින්....බන්..ඔහොම පිචන් වෙන්න යන්න එපා..ගෝඩ් මොඩ් එකේ හිටපන්....

    මේ මම වගේ...:cool::cool:

    උබ වැද වැද යන්නේ නැතුව උබ ලගට වැදගෙන එන විදියට හිටපන්...

    වයස කියාද?...​
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අත ඇරලා දල වෙන අතක් බලාගනින්....බන්..ඔහොම පිචන් වෙන්න යන්න එපා..ගෝඩ් මොඩ් එකේ හිටපන්....

    මේ මම වගේ...:cool::cool:

    උබ වැද වැද යන්නේ නැතුව උබ ලගට වැදගෙන එන විදියට හිටපන්...

    වයස කියාද?...​

    උබට දතද??
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කෙල්ලත් ඕකම කිව්වා බන් අයේ ඇහුවොත් කියනවා කියල



    ඒ option එකට යන්න දැන්ම බැ බන් තව ටිකක් ඉන්න වෙනවා

    Ubey wayasa keeyada? Passive income ekak thiyanwa da ? Oya deka hodata terum aran panala yanawa nam panala palayan..a unath kalayak yaddi ubata miss wenna puluwan...lokey dennek ta witarak jeewath wenna ba ...

    Mama hitanne panala yan nathuwa wadey karana puluwan wei...

    Uba kendaraya horata kiyana ekek gawata ekka giyoth saha amma la mantara arawa mewa wiswasa karanawa nam..ekek ta salli deela boruwata kiyaaganin/./..ubata hariyata ekama gani bla bla ...
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    උබ හොදට සල්ලි හම්බ කරපන් අරුට වඩා හොදට ඊට පස්සේ උව ගනින් උබේ සපත්තු පොලිෂ් කරන්න..එදාට තේරෙයි නැන්දම්මා කරපු ගොන් කම
    :cool: