~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉස්සරනන් නෑ, දැන් weekend එනවා
    7.gif

    :rolleyes::rolleyes: වයිපරේවත් ගෙන්නගත්තනම් හරිනෙ :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තව කල් යයි. තාම මුලනේ. අනික ඕකන් ගලගෙදරට ඇවිල්ල එතනින් නුවර එන්නම හෙන වෙලාවක් යයි

    ඔව් හැබැයි දැන් පැය 4 විතර යනවනෙ උදේට ට්‍රැෆික් එක්ක. :( හැදුවම පැය එක හමාරෙන් පුළුවන් වෙයි නෙ. ලොකු දෙයක්.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඔව් හැබැයි දැන් පැය 4 විතර යනවනෙ උදේට ට්‍රැෆික් එක්ක. :( හැදුවම පැය එක හමාරෙන් පුළුවන් වෙයි නෙ. ලොකු දෙයක්.

    thawa koheda ban highway.
    tain eke enakota penawa than than wala palam hadanwa thama.
    parawal kapanna hitalawath na. :(
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :rolleyes::rolleyes: වයිපරේවත් ගෙන්නගත්තනම් හරිනෙ :dull:

    එහෙමත් කාලයක් හිටියා. එහෙ වීක් 2යි මෙහෙ 2යි වගේ. දැන් බෑ එහෙම වැඩිය දගලන්න එයාට :rofl:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඒ වෙද්දි උකුස්ස ලමයි අරන් ඉස්කෝලෙ දාන්න යයි :baffled::baffled:
    :P

    ඔව් හැබැයි දැන් පැය 4 විතර යනවනෙ උදේට ට්‍රැෆික් එක්ක. :( හැදුවම පැය එක හමාරෙන් පුළුවන් වෙයි නෙ. ලොකු දෙයක්.
    ඔව්, මම 4.30 ට බස් එකට නැග්ගොත් 8.30 විතර වෙනවා, හැබයි ඉස්කෝල නිවාඩු කාලෙට 7 වෙද්දී ඇවිත්.

    මම හිතන්නෙ නාවලපිටියේ ඉඳන් නුවරට තියෙන දුරට වඩා මාවතගම ඉඳන් නුවරට දුර අඩුයි :oo:
    ඔව් 10 km වෙනසක් තියෙනවා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    got online balanan widihak nadda

    ඇති, හැබැයි ටොරන්ට් වගෙ ඉක්මනට එන්නෙ නැතිව ඇති, :nerd:
    HBO එකට ගෙවල බලපන්, නෙට්ෆ්ලික්ස් එකේ එහෙම තියෙනව නේද , පියෝ ටීවි එකේ ඇඩ් යනව අර චැනල් එකේ මේ චැනල් එකේ තියෙනව කියල :baffled::baffled::baffled: