~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉමපච ගෙඩි කියලා මචං. පහුගිය දවස් වල 100ක් වගේ බෑග් වල පටවන් පාරවල් අයිනේ විකුණ විකුණා හිටියේ. :yes:

    තව කොහෙදෝ පැත්තක ඉමපච බෝල කියනවා. මට පැත්ත මතක නෑ හරියට.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පොඩි කාලේ කාලා මට අප්පිරියා උනා බං. ආයේ කන්න හිතෙන්නේ නෑ ඒකේ සුවදට එහෙම. :sorry::sorry:

    ඉමපච් කෙලින්නේ නැතිව පලයන් යන්න මෙතන
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    :shocked::shocked: man mokakda kare?
    ඇය් දීපු ප්‍රශ්න පත්තරේට උත්තර ලියන්න ගිහින් දාඩිය දාලද කොහෙද ගඟේ නාන්න යනවා කියල ගියේ මතක නැද්ද
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඇය් දීපු ප්‍රශ්න පත්තරේට උත්තර ලියන්න ගිහින් දාඩිය දාලද කොහෙද ගඟේ නාන්න යනවා කියල ගියේ මතක නැද්ද

    ithin dan nala enna welane. gilunada dan na