~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොඩ්ඩක් ඔය ගෙයින් එලියට බැහැල බලපන් දවසම මේකෙ ඉන්නෙ නැතිව :baffled::baffled::P:P
    එලියට බැහැල කරන්න දෙයක් නෑ බන් මෙහෙ, පාරේ වාහන ගණන් කරන්න තමා වෙන්නෙ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එලියට බැහැල කරන්න දෙයක් නෑ බන් මෙහෙ, පාරේ වාහන ගණන් කරන්න තමා වෙන්නෙ.

    ඒක හරි කරපන් මිනිහො:baffled: , මමනම් යන වාහන බලනවා පාරෙ ඉද්දි :):)

    පාරෙ ඇවිදපන් ටිකක් සිසිල් සුලගක් වැදිල යන්ඩ:baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    bota laga patha yaluwekwath nadda? laga nathath nuwara patte hari ?
    මම කිවේ එළකිරිය දැන් කම්මැලි වෙලා පෝස්ට් එකක්වත් දාන්න හරිහමන් ත්‍රෙඩ් එකක් නෑ කියල උකුස්සෝ, නැත්තන් කරන්න වෙන වැඩ නං තියෙනව.

    මෙහෙ ඉන්න අනිත් උනුත් මම වගේම තමා ඉස්සර නං එක එක ඒවා ඉල්ලගන්න එහෙම යනවා දැන් ඉන්ටනෙට් තියෙන හින්ද එහෙමෙහෙ යන්න ඕනේ නෑ :P