~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43
    උබ මට එක එක වෙලාවල එක එක නම් කියලා ෆේක් කියනවා හාමු කියනවා අව්රැද් කුමාරයා කියනවා තවත් මොකෙද්ද මන්දා නමක්ත් කියනවා තව ටිකකින් තව නම් කියයි මගේ වැඩේමනේ ෆේක් හද හද ඉන්න එක අනේ පුතී උබට වෙන වැඩක් නැද්ද වැඩක් නැත්නම් මේ දවස්වල ගෝලයෝ අලුතින් බදවා ගන්නවා මට උබත් වරෙන් මහදැනමුත්තගේ ගෝලයෙක් වෙන එක උබටත් ගෞරවයක් මයේ පුතී

    මුත්තා අයිෙය් මාවත් ගන්නෙකා ගෝලයෙක් විදිහට
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    සංවාද මණ්ඩපේ 6 ට යනවද 7 ට යනවද හිතාගන්න බෑ ...දැන් දෙකම එකට යනව
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    මට කොත්තුත් ඔනේ ලයිමුත් ඔනේ
    අරවත් ඔනේ මේවත් ඔනේ ටකට ටකට පටස් ගාලා ගේන්න අයියේ දැන්
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මට කොත්තුත් ඔනේ ලයිමුත් ඔනේ
    අරවත් ඔනේ මේවත් ඔනේ ටකට ටකට පටස් ගාලා ගේන්න අයියේ දැන්


    සම්බෝල ටිකක් උඩින් දාල චීස් ටිකක් අඩුවෙන් දාල එපාද