~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    චුට්ටක් එහෙමයි, ලුසිෆර් වගේම නෑ , ටිකක් එපා වෙනව කතන්දර යනවනෙ එක එක කට්ටියගෙ ජිවිත ගැන :baffled:

    මම බැලුවෙත් නෑ තාම
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එක පාරක් මම ත්‍රෙඩ් එකක අවුරුදු කුමරාට නෝන්ඩියක් දැම්ම.. මූ මේ id එකෙන් ඇවිල්ලා ඒකට ගොට්ට ඇල්ලුවා..
    එදා ඉදං මම මූව ෆලෝ කරා..
    අවුරුදු කුමරා දාන දාන හැම ත්‍රෙඩ් එකකම මූ ෆස්ට් ජේජ් ඉන්නවා..
    දෙක තුනක මූ ෆස්ට් පෝස්ටර්..

    හාමු කියන්නේ උඹ කියන එකනං මම කියන්නේ ප්‍රෙඩික්ට් කරලා..
    හැබැයි අවුරුදු කුමරා උඹ කියල මම කියන්නේ 100% ශුවර් පිට.. ඉර හද වගේ...

    ඌ ෆේක් එකක් කියලා අපි හැමෝම දන්නවා පුතී උගේ පෝස්ට් අසා හිතෙනවා පුතී උබේ වගේම උබේ පෝස්ට් වලත් මම ෆස්ට් පේජ් කමෙන්ට් කරලා තියනවා දෙතුන් පාරක් එහෙනම් උබත් මගේ ෆේක් එකක් මයේ පුතී
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    dan awath nathath bn kalin kiyala thibbe nane
    aru link eka nam ewala thibba
    link eka mona magulak karannda bn
    eka matath penawane new post wala
    ඇයි බොලන් ඊයේ ඉඳන් දානව දානව කිය හිටියෙ :yes: ඔන්න දැම්ම ආය කිය කිය හිටියේ නෑ :P
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    dan awath nathath bn kalin kiyala thibbe nane
    aru link eka nam ewala thibba
    link eka mona magulak karannda bn
    eka matath penawane new post wala


    අද උදේ කිව්ව 1 වෙනකොට දානව කියල අලුත් එක..උඹ උදේ හිටියෙත් නෑනේ ද
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උදේ ඉදන් කරන්ට් කපලා තිබ්බේ හවස 5ට කරන් ආවේ. .
    ටැග් ටික උස්සන්න කරන්ට් නැති වෙලාවම බලලා ත්‍රේඩ් එක දැම්මා නේ? ඇත්ත කියපන් . . :growl:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උදේ ඉදන් කරන්ට් කපලා තිබ්බේ හවස 5ට කරන් ආවේ. .
    ටැග් ටික උස්සන්න කරන්ට් නැති වෙලාවම බලලා ත්‍රේඩ් එක දැම්මා නේ? ඇත්ත කියපන් . . :growl:


    අපිට 11 කරන්ට් එක කපල 12.30 විතර වෙනකොට ආව..වෙලාවට:D:D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උදේ ඉදන් කරන්ට් කපලා තිබ්බේ හවස 5ට කරන් ආවේ. .
    ටැග් ටික උස්සන්න කරන්ට් නැති වෙලාවම බලලා ත්‍රේඩ් එක දැම්මා නේ? ඇත්ත කියපන් . . :growl:
    ආයෙත් අහලා ඔක්කොටම කීවොත් ටැග් වල කෑලි හොයන්නත් නෑ :yes: ඒ හින්ද කරන්ට් කපන වෙලාව බලල දැම්මේ :P