~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එක පාරක් මමයි වයිෆුයි රෑ පාර්ටි එකකට ගිහිල්ල ගෙදර එනවා..
    ඒ එනකොට මත්තෙගොඩ කිට්ටුවදි කොල්ලො දෙන්නෙක් බයික් එකේ ඇවිල්ලා කෙලින්ම දැම්ම හුටස් ගාල පාරට..
    මම බ්‍රේක් ගැහුවා උන් දෙන්න නුලෙන් බේරුනේ..
    ඒ වෙලාවේ වයිෆ් ඇහුව මොනවද මේ කරන්නේ මැරෙන්නද හදන්නේ බිව්වනං පරිස්සමට ගෙදර යනවා තව පොඩ්ඩෙන් අපිත් අමරුවේ නේ කියල..
    බයික් එකේ ඉස්සරහ ඉන්න එකා ආ ඒක අපි බලගන්නං උඹ උඹේ වැඩක් බලාගනිං පට්ට වේ* කියල බයික් එක පාරට දාගෙන ගියා... පස්සේ යන එකා හයියෙන් හූ කියාගෙන ගියා..
    අපි ගිය පැත්තටමයි ගියේ..
    එතකොට මං ලග හමර් එකක් තිබ්බේ..
    මට මලපැන්න නහුතෙට..
    මම පාගල ගිහිල්ල අරුන් දෙන්නව පිටිප්ස්සෙන් හැප්පුවා..
    වීසි වෙලා ගිහිල්ලා වැටුනා එකෙක්ගේ කකුල දෙපොලකින් කැඩුණා..
    අනිත් එකාව පතුරු ගිහිල්ලා තිබ්බේ..
    මීටර් 20ක් න්ං ශුවර් උන් දෙන්නව ඇදිලා ගියා..
    ඒ වෙලාවේ වයිෆ් බැන්න බැනිල්ලක් ආයේ ඕනේ නැ..

    :baffled::baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අරුන්ට මොකෝ කරේ , එහෙමම ආවද ගෙදර

    සද්දෙට මිනිස්සු ලයිට් දැම්ම ක්ශනිකවම..
    මම ටක්ගාල එහෙම්මම මාරු උනා..
    මිනිස්සු මාව අදුරනවනේ දැක්කොත් ලෙඩේ හින්ද ටක්ගාල පැනගත්ත..
    ජීප් එක හීරිලාවත් තිබුනේ නෑ..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සද්දෙට මිනිස්සු ලයිට් දැම්ම ක්ශනිකවම..
    මම ටක්ගාල එහෙම්මම මාරු උනා..
    මිනිස්සු මාව අදුරනවනේ දැක්කොත් ලෙඩේ හින්ද ටක්ගාල පැනගත්ත..
    ජීප් එක හීරිලාවත් තිබුනේ නෑ..
    පස්සෙ ලෙඩ වැටුනෙ නැද්ද
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සද්දෙට මිනිස්සු ලයිට් දැම්ම ක්ශනිකවම..
    මම ටක්ගාල එහෙම්මම මාරු උනා..
    මිනිස්සු මාව අදුරනවනේ දැක්කොත් ලෙඩේ හින්ද ටක්ගාල පැනගත්ත..
    ජීප් එක හීරිලාවත් තිබුනේ නෑ..
    :baffled::baffled::baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පස්සෙ ලෙඩ වැටුනෙ නැද්ද

    වැටුනා..
    හමර් එකනේ බං මේ පැත්තේ හමර් එකක් තිබුනේ මං ගාව විතරයි..
    ඒ නිසා එකෙන්ම මට ලෙඩේ වැටුනා..
    කොරලවැල්ලේ එකෙක්ට 20000ක් දුන්න ඌ මං වෙනුවට වරද පිලිගත්ත ඌයි වාහනේ ඩ්‍රයිෆ් කලේ කියල..
    පොර දවස් 7ක් රිමාන්ඩ් එකේ ඉදල ආව..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වැටුනා..
    හමර් එකනේ බං මේ පැත්තේ හමර් එකක් තිබුනේ මං ගාව විතරයි..
    ඒ නිසා එකෙන්ම මට ලෙඩේ වැටුනා..
    කොරලවැල්ලේ එකෙක්ට 20000ක් දුන්න ඌ මං වෙනුවට වරද පිලිගත්ත ඌයි වාහනේ ඩ්‍රයිෆ් කලේ කියල..
    පොර දවස් 7ක් රිමාන්ඩ් එකේ ඉදල ආව..
    e patte owa bara ganna un innawada?oya patte ape nayo set 1kma innawa miniho :oo:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වැටුනා..
    හමර් එකනේ බං මේ පැත්තේ හමර් එකක් තිබුනේ මං ගාව විතරයි..
    ඒ නිසා එකෙන්ම මට ලෙඩේ වැටුනා..
    කොරලවැල්ලේ එකෙක්ට 20000ක් දුන්න ඌ මං වෙනුවට වරද පිලිගත්ත ඌයි වාහනේ ඩ්‍රයිෆ් කලේ කියල..
    පොර දවස් 7ක් රිමාන්ඩ් එකේ ඉදල ආව..

    :dull::dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වැටුනා..
    හමර් එකනේ බං මේ පැත්තේ හමර් එකක් තිබුනේ මං ගාව විතරයි..
    ඒ නිසා එකෙන්ම මට ලෙඩේ වැටුනා..
    කොරලවැල්ලේ එකෙක්ට 20000ක් දුන්න ඌ මං වෙනුවට වරද පිලිගත්ත ඌයි වාහනේ ඩ්‍රයිෆ් කලේ කියල..
    පොර දවස් 7ක් රිමාන්ඩ් එකේ ඉදල ආව..

    :baffled::baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Bill maamage duwata manalayek hoyanawa kiyalath dakka :baffled:

    tumblr_otei3zE7PO1wqek5ao2_540.gif