~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    නැටුවට කමක් නෑ ජරා කරන එකනෙ ඉවසන්න බැරි :no: කුක්කටත් වඩා අන්තයි නෙ මූ

    ඔව් හරියන්නේ.. නැ පස්සට කිරල ඇබයක් වත් ගහන්න ඕනේ ...:yes:

    කුක්කත් මේ ටිකේ ජිම් යනවලු . ඇග හදා ගන්න ... අල්ලපු වත්තට අලුත් කික්කියෙක් ගෙනල්ලලු ...දැන් try එක කික්කිව දාගන්න ..හැබැයි කික්කි කැමති 6 පැක් කුක්කන්ටලු ... ඒකලු මේ දවස් වල දත කන්නේ ...

    Dog-push-ups-workout.gif

    හරි හරියට වැඩ මේ ටිකේ ...
    .
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් හරියන්නේ.. නැ පස්සට කිරල ඇබයක් වත් ගහන්න ඕනේ ...:yes:

    කුක්කත් මේ ටිකේ ජිම් යනවලු . ඇග හදා ගන්න ... අල්ලපු වත්තට අලුත් කික්කියෙක් ගෙනල්ලලු ...දැන් try එක කික්කිව දාගන්න ..හැබැයි කික්කි කැමති 6 පැක් කුක්කන්ටලු ... ඒකලු මේ දවස් වල දත කන්නේ ...

    [IMhttp://forgifs.com/gallery/d/247756-2/Dog-push-ups-workout.gif[/IMG]

    හරි හරියට වැඩ මේ ටිකේ ...
    .

    අනෙ අම්මප මූ නං සිරාවටම හොර නරියෙක්ම තමා, මන් දන්නෙ නැති ඒව මූත් දන්නවනෙ :shocked::shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් හරියන්නේ.. නැ පස්සට කිරල ඇබයක් වත් ගහන්න ඕනේ ...:yes:

    කුක්කත් මේ ටිකේ ජිම් යනවලු . ඇග හදා ගන්න ... අල්ලපු වත්තට අලුත් කික්කියෙක් ගෙනල්ලලු ...දැන් try එක කික්කිව දාගන්න ..හැබැයි කික්කි කැමති 6 පැක් කුක්කන්ටලු ... ඒකලු මේ දවස් වල දත කන්නේ ...

    Dog-push-ups-workout.gif

    හරි හරියට වැඩ මේ ටිකේ ...
    .
    කුක්ක සික්ස් පැක් හදන්නෙ කොහෙද මෙහෙන් දෙන කෑම එකත් කනව හැම තැනම කුණු ගොඩවල් අවුස්සා අවුස්සඒවත් කනව කිසි චාරයක් නෑ නෙ :no:
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    අනෙ අම්මප මූ නං සිරාවටම හොර නරියෙක්ම තමා, මන් දන්නෙ නැති ඒව මූත් දන්නවනෙ :shocked::shocked:

    ලෝකේ පෙරලුනත් අපි ක්‍රියාශීලී :yes:
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    කුක්ක සික්ස් පැක් හදන්නෙ කොහෙද මෙහෙන් දෙන කෑම එකත් කනව හැම තැනම කුණු ගොඩවල් අවුස්සා අවුස්සඒවත් කනව කිසි චාරයක් නෑ නෙ :no:

    :shocked:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඇත්තටම මේ කුක්ක මෙච්චර හුරැබුහුටීද මචං:rolleyes: