නැටුවට කමක් නෑ ජරා කරන එකනෙ ඉවසන්න බැරිකුක්කටත් වඩා අන්තයි නෙ මූ

ඔව් හරියන්නේ.. නැ පස්සට කිරල ඇබයක් වත් ගහන්න ඕනේ ...
කුක්කත් මේ ටිකේ ජිම් යනවලු . ඇග හදා ගන්න ... අල්ලපු වත්තට අලුත් කික්කියෙක් ගෙනල්ලලු ...දැන් try එක කික්කිව දාගන්න ..හැබැයි කික්කි කැමති 6 පැක් කුක්කන්ටලු ... ඒකලු මේ දවස් වල දත කන්නේ ...
[IMhttp://forgifs.com/gallery/d/247756-2/Dog-push-ups-workout.gif[/IMG]
හරි හරියට වැඩ මේ ටිකේ ....

ඔව් හරියන්නේ.. නැ පස්සට කිරල ඇබයක් වත් ගහන්න ඕනේ ...
කුක්කත් මේ ටිකේ ජිම් යනවලු . ඇග හදා ගන්න ... අල්ලපු වත්තට අලුත් කික්කියෙක් ගෙනල්ලලු ...දැන් try එක කික්කිව දාගන්න ..හැබැයි කික්කි කැමති 6 පැක් කුක්කන්ටලු ... ඒකලු මේ දවස් වල දත කන්නේ ...
![]()
හරි හරියට වැඩ මේ ටිකේ ....
koheda gihin hitiye
අනෙ අම්මප මූ නං සිරාවටම හොර නරියෙක්ම තමා, මන් දන්නෙ නැති ඒව මූත් දන්නවනෙ![]()

කොහෙවත් නෑ කම්මැලි පෝස්ට් දාන්න, එක එක ඒවා බල බල හිටිය ඉතින්
කුක්ක සික්ස් පැක් හදන්නෙ කොහෙද මෙහෙන් දෙන කෑම එකත් කනව හැම තැනම කුණු ගොඩවල් අවුස්සා අවුස්සඒවත් කනව කිසි චාරයක් නෑ නෙ