~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කුක්ක සික්ස් පැක් හදන්නෙ කොහෙද මෙහෙන් දෙන කෑම එකත් කනව හැම තැනම කුණු ගොඩවල් අවුස්සා අවුස්සඒවත් කනව කිසි චාරයක් නෑ නෙ :no:

    :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕක ස්ප්‍රෙඩ් කරපන් කුණා

    මන්ව දෙනව මිනිහො හැමදාම:D, මේ දවස් 9ක් තිස්සෙ ඉන්නෙ 700mb වලින්, ඒ හින්දා වෙන ඒවට වැඩිය යැවෙන්නෙ නෑ :(:( තව 50ම්බ් වගේ ඇත්තෙ,
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මන්ව දෙනව මිනිහො හැමදාම:D, මේ දවස් 9ක් තිස්සෙ ඉන්නෙ 700mb වලින්, ඒ හින්දා වෙන ඒවට වැඩිය යැවෙන්නෙ නෑ :(:( තව 50ම්බ් වගේ ඇත්තෙ,

    ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් බෙදන්ඩ බැරිද බන්?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන්ව දෙනව මිනිහො හැමදාම:D, මේ දවස් 9ක් තිස්සෙ ඉන්නෙ 700mb වලින්, ඒ හින්දා වෙන ඒවට වැඩිය යැවෙන්නෙ නෑ :(:( තව 50ම්බ් වගේ ඇත්තෙ,
    මොකද්ද කුක්කෝ ඔය කනෙක්ෂන් එක, ගනින්කෝ රුපියල් සීයක් දීල තව mb ටිකක්.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :confused::confused:මැස්සගෙ ඔලුව වැදිලවත්ද , මොනව් කියනවාද මන්ද :eek:

    එකම රටේ නම් මොකක්හරි කරන්ඩ පුළුවන්
    රටවල් අතර කරන්ඩ බැහැ නේද
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොකද්ද කුක්කෝ ඔය කනෙක්ෂන් එක, ගනින්කෝ රුපියල් සීයක් දීල තව mb ටිකක්.

    ඔෆ් පීක් තිබ්බ 12gb වගේ ඒකත් දැන් තියෙන්නෙ 2gb, පීක් ඉවර වේගෙන යන්නෙ,

    ටෙලිකොම් උන්ගේ එක්ස්ට්‍ර ජිබි 250යි, 1ක් , ටැක්ස් එක්ක 300පනිනවා මිනිහො, එතකොට බිල 4000පනිනවා නිකන්ම, එතකොට අම්ම කෑගහනවා, :angry::angry: