~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,977
    1,506
    113
    Nawalapitiya
    කුක්ක සික්ස් පැක් හදන්නෙ කොහෙද මෙහෙන් දෙන කෑම එකත් කනව හැම තැනම කුණු ගොඩවල් අවුස්සා අවුස්සඒවත් කනව කිසි චාරයක් නෑ නෙ :no: ​

    :lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕක ස්ප්‍රෙඩ් කරපන් කුණා

    මන්ව දෙනව මිනිහො හැමදාම:D, මේ දවස් 9ක් තිස්සෙ ඉන්නෙ 700mb වලින්, ඒ හින්දා වෙන ඒවට වැඩිය යැවෙන්නෙ නෑ :(:( තව 50ම්බ් වගේ ඇත්තෙ,
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මන්ව දෙනව මිනිහො හැමදාම:D, මේ දවස් 9ක් තිස්සෙ ඉන්නෙ 700mb වලින්, ඒ හින්දා වෙන ඒවට වැඩිය යැවෙන්නෙ නෑ :(:( තව 50ම්බ් වගේ ඇත්තෙ,

    ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් බෙදන්ඩ බැරිද බන්?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මන්ව දෙනව මිනිහො හැමදාම:D, මේ දවස් 9ක් තිස්සෙ ඉන්නෙ 700mb වලින්, ඒ හින්දා වෙන ඒවට වැඩිය යැවෙන්නෙ නෑ :(:( තව 50ම්බ් වගේ ඇත්තෙ,
    මොකද්ද කුක්කෝ ඔය කනෙක්ෂන් එක, ගනින්කෝ රුපියල් සීයක් දීල තව mb ටිකක්. ​
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :confused::confused:මැස්සගෙ ඔලුව වැදිලවත්ද , මොනව් කියනවාද මන්ද :eek:

    එකම රටේ නම් මොකක්හරි කරන්ඩ පුළුවන්
    රටවල් අතර කරන්ඩ බැහැ නේද
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොකද්ද කුක්කෝ ඔය කනෙක්ෂන් එක, ගනින්කෝ රුපියල් සීයක් දීල තව mb ටිකක්. ​

    ඔෆ් පීක් තිබ්බ 12gb වගේ ඒකත් දැන් තියෙන්නෙ 2gb, පීක් ඉවර වේගෙන යන්නෙ,


    ටෙලිකොම් උන්ගේ එක්ස්ට්‍ර ජිබි 250යි, 1ක් , ටැක්ස් එක්ක 300පනිනවා මිනිහො, එතකොට බිල 4000පනිනවා නිකන්ම, එතකොට අම්ම කෑගහනවා, :angry::angry: