සුද්දීයක් බැන්දොත් ??

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සුද්දියෙක් බදින්න මාත් කැමතියි තමයි බං :love::love:
    ඒත් සුද්දියෙක් මට කැමති වෙයිද දන්නෑ :sorry:
    අපේ බහුතරය කලු පාටට හුරු දුඹුරු පාටක්...... සුද්දියො කලු එවුන්ට කැමතියි කියල අහල තියෙනව..... ඒත් අපේ තියන පාටට නෙවෙයි සුද්දියො කැමති..... බලපං අනිත් රටවල කලු උන්ගෙ තියෙන කලු පාට අපේ පාටට වඩා වෙනස්... කොච්චර කලු වුනත් ශයින් එකක් තියෙනව.... එහෙම නැතත් උන්ගෙ මුලු ඇගම වගේ එකම පාටකට තියෙනව... අපේ හුගක් උන්ගෙ ඔලුව වෙන පාටක්, අත් වෙන පාටක්, කකුල් වෙන පාටක්..... අපේ එවුන් නිකම්ම නිකන් කැත මයිල් ගොඩවල් විතරයි..... ඊයාආආආආආ..... අපේ ගොබ්බ අනාත කොට සින්හල කැරපොත්තොන්ට හරියන්නෙ ලන්කාවෙ ඔය වගේ ගොබ්බ කුලෑටි ගෑනුම තමයි..... :(
    උඹ ඔය කියන ගතිය කොල්ලන්ට කියාපුම පාට බන්. සුද්දියො කල්ලො එක්ක සෙට් උනාට උඹ කවදාවත් අහල තියනවද සුද්දියො කල්ලො හොයාගෙන අප්‍රිකාවට යනව. ඒත් සුද්දියො ලංකාවට එනවනෙ මචන් අපේ කොල්ලො හොයාගෙනම. මීට වඩා සාක්ෂි මොනාටද බන් සුද්දියො අපිට කැමතියි කියල පෙන්නන්න. ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ලො කොල්ලන්ව හොයාගෙන එන එකම රට තමා මචන් ලංකාව. ආඩම්බර වෙයන් මචන්. උඹ ඔය කියන ඇගේ එකම පාටක් නැති ගොරහැඩි ගතිය ලංකාවෙ ගෑනුන්ටනම් එකෙන්ම අදාළයි. ඇගේ මයිල් තියනකොට පිරිමින්ට ලස්සනයි. එතකොට තමා මචන් පිරිමිකම පේන්නෙ. සුද්දියො මාර කැමතියි එහෙම තියනකොට. ඒත් ගෑනුන්ගෙ ගෑනුකම තියෙන්නෙ මයිල් නැතිවෙනකොට. ලංකාවෙ ගෑනුන්ගෙ ඉතින් කිහිල්ලෙයි පුකෙයි ඔක්කොගෙම මයිල්නෙ. සුද්දියන්ගෙ එහෙම ඇගේම මයිල් එන්නෙ නෑ මචන්. මොනා කරත් උඹ කියපු නෙගටිව් පොයින්ට්ස් ඔක්කොම ලංකාවෙ කෙල්ලන්ටම අදාලයි. ලංකාවෙ ගෑනුන්ගෙ කොහොමත් ගෑනු ගතිය (ෆෙමිනයින් ගතිය ) නෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ කතාව නම් බොහෝදුරට ඇත්ත කියල මම පිලිගන්නවා.....
    එත් රෂියන්, ජර්මන් බාෂා දන්නේ නැතුව කොහොමද බන් ලවු කරන්නේ...
    ආදරේ කරනකොට තියෙන්නම ඕන දෙයක් අදහස් හුවමාරුව , එක හරියට නොකර සම්බන්දයක් පවත්වාගෙන යන්නේ කොහොමද...? :baffled:
    ඒ කෙල්ලො ආශ්‍රය කරනකොට දවස් දෙකෙන් ඕව පුළුවන් වෙනව.
     
    • Like
    Reactions: Chathuranga1

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඒ කෙල්ලො ආශ්‍රය කරනකොට දවස් දෙකෙන් ඕව පුළුවන් වෙනව.

    එහෙමද>?:D

    හොද සුද්දියෙක් දාගන්න පුළුවන් නම් හොදයි එත් සුද්දියෝ බුට් තියනවා බන් ... ලංකාවේ ගනු වගේ නෙමෙයි... ලංකාවේ ගෑනු නම් කසාද බලා ළමයි හම්බුනාම කොච්චර ලොකු අවුලක් උනත් මිනියව දාල යන්නේ නෑ... එත් සුද්දියෙක් එහෙම තියාගන්න බෑ... එකම කෙනෙත් එක්ක විතරක් ඉන්න ඕන කියන එක උන්ගේ සංස්කෘති වල නෑනේ.. ඉතින් සුද්දියෝ ආශ්‍රය කරනවා නම් කෙටි කලින සම්බන්දතා තමයි පවත්වන්න පුළුවන්....

    උබ ඔය හැමතිසේම කියනව වගේ සුද්දියෝ ලංකාවට එනවා වෙන්න පුළුවන් කොල්ලෝ හොයාගෙනම එත් ඒ එන්නේ පොඩි අතල් එකක් අරන් යන්න විතරයි කසාද බදින්න කෙනෙක් හොයාගෙන නෙමෙයි... :sorry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    එහෙම කියන්න බෑ බන් ,ලංකාවේ කියල එහෙම ගෑනු නැතුව නෙමෙයි නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එහෙම කියන්න බෑ බන් ,ලංකාවේ කියල එහෙම ගෑනු නැතුව නෙමෙයි නේ

    ඔව්. එත් සුද්දියන්ට සාපේක්ෂව ගොඩක් අඩුයිනේ...
    ලංකාවේ ගෑනියෙක්ටළමයි හම්බුනාම මිනිහ පිස්සු කෙලියත් කොහොම හරි ළමයි හදාගෙන පවූල ගොඩගන්න බලන්නේ...
    සුද්දියෝ එහෙම නෑ.. උන් ස්වාදීනයි උන්ට අවශ්‍ය ජිවිතේ ලැබෙන්නේ නැත්තන් උන් බය නැතුව තීරණ ගන්නවා...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔව්. එත් සුද්දියන්ට සාපේක්ෂව ගොඩක් අඩුයිනේ...
    ලංකාවේ ගෑනියෙක්ටළමයි හම්බුනාම මිනිහ පිස්සු කෙලියත් කොහොම හරි ළමයි හදාගෙන පවූල ගොඩගන්න බලන්නේ...
    සුද්දියෝ එහෙම නෑ.. උන් ස්වාදීනයි උන්ට අවශ්‍ය ජිවිතේ ලැබෙන්නේ නැත්තන් උන් බය නැතුව තීරණ ගන්නවා...
    මෙන්න උඹ නියම පොයින්ට් එකට ඇවිත්. ලංකාවෙ ගෑනු ඇයි මිනිහව දාල යන්නෙ නැත්තෙ මිනිහටයි ළමයින්ටයි තියන ආදරේටද නෑ. ලංකාවෙ පොඩිකාලෙ ඉදන්ම ගෑනුන්ව හුරතල් කරල තමයි හදන්නෙ ඔක්කොම ටික අතට පයට ගෙනත් දෙනව. ඒකයි ලංකාවෙ ගෑනුන්ට රසාවක් නොකර උනත් ඉන්න පුළුවන් හොද තැනකින් කසාදයක් බදගත්තොත්. මිනිහ හම්බ කරල ඔක්කොම ගෑනිට ගෙනත් දෙනව. ලංකාවෙ ගෑනු වැඩිපුර කරන්නෙ ගෙදර ඉදන් ටීවි බලන එක. ඉතින් එහෙම ගෑනු මිනිහව දාල ගියොත් ගෑනි අනාථයි. මිනිහ මරුනම අද ඉදන් මට කන්න දෙන්නෙ කවුද කියල අඩන ගෑනු කීයක් ලංකාවෙ ඉන්නවද. ඉතින් මෙහෙම දුර්වල ගෑනු ටිකක තමා ලංකාවෙ ඉන්නෙ. සුද්දියො ස්වාධීනයි ශක්තිමත්. ඒකම තමා මන් සුද්දියන්ට කැමති. උදේ ඉදන් ගෙවල් වල ටීවි බල බල ඉන්නෙ නෑ සුද්දියො. උඹ කොච්චර සුද්දියන්ව පජාත කරන්න හැදුවත් පජාත වෙන්නෙ ලංකාවෙ ගෑනුමයි.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔව්. එත් සුද්දියන්ට සාපේක්ෂව ගොඩක් අඩුයිනේ...
    ලංකාවේ ගෑනියෙක්ටළමයි හම්බුනාම මිනිහ පිස්සු කෙලියත් කොහොම හරි ළමයි හදාගෙන පවූල ගොඩගන්න බලන්නේ...
    සුද්දියෝ එහෙම නෑ.. උන් ස්වාදීනයි උන්ට අවශ්‍ය ජිවිතේ ලැබෙන්නේ නැත්තන් උන් බය නැතුව තීරණ ගන්නවා...

    The Department of Social Services states that the present record of divorces in Sri Lanka is at 400 per day.
    The Director of the Department, Anusha Gokula said that that is a a serious social issue.
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    gg

    අපෝ ඔව් බන් .මගේ යාලුවෝ හෙන සෙට් එකක් හිටිය .ෆට්ට ෆන් එකේ හිටපු එවුන් දැන් බල්ලෝ වගේ ,යාලු වෙලා හිටපු කාලේ පුසියෝ වගේ හිටිය කෙල්ලෝ බැන්දට පස්සේ යක්කු වගේ .වැඩක් තියෙයිද කියහන්කෝ එහෙම ජිවිතයක් ,රෙද්ද :dull::dull:

    Sirwata
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    උඹ ඔය කියන ගතිය කොල්ලන්ට කියාපුම පාට බන්. සුද්දියො කල්ලො එක්ක සෙට් උනාට උඹ කවදාවත් අහල තියනවද සුද්දියො කල්ලො හොයාගෙන අප්‍රිකාවට යනව. ඒත් සුද්දියො ලංකාවට එනවනෙ මචන් අපේ කොල්ලො හොයාගෙනම. මීට වඩා සාක්ෂි මොනාටද බන් සුද්දියො අපිට කැමතියි කියල පෙන්නන්න. ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ලො කොල්ලන්ව හොයාගෙන එන එකම රට තමා මචන් ලංකාව. ආඩම්බර වෙයන් මචන්. උඹ ඔය කියන ඇගේ එකම පාටක් නැති ගොරහැඩි ගතිය ලංකාවෙ ගෑනුන්ටනම් එකෙන්ම අදාළයි. ඇගේ මයිල් තියනකොට පිරිමින්ට ලස්සනයි. එතකොට තමා මචන් පිරිමිකම පේන්නෙ. සුද්දියො මාර කැමතියි එහෙම තියනකොට. ඒත් ගෑනුන්ගෙ ගෑනුකම තියෙන්නෙ මයිල් නැතිවෙනකොට. ලංකාවෙ ගෑනුන්ගෙ ඉතින් කිහිල්ලෙයි පුකෙයි ඔක්කොගෙම මයිල්නෙ. සුද්දියන්ගෙ එහෙම ඇගේම මයිල් එන්නෙ නෑ මචන්. මොනා කරත් උඹ කියපු නෙගටිව් පොයින්ට්ස් ඔක්කොම ලංකාවෙ කෙල්ලන්ටම අදාලයි. ලංකාවෙ ගෑනුන්ගෙ කොහොමත් ගෑනු ගතිය (ෆෙමිනයින් ගතිය ) නෑ.

    සුද්දියො අපේ රටේ කෙල්ලො එක්ක බලද්දි පට්ටම ලස්සනයි කියන එක උබ හැම තැනම වගෙ කියල තියෙන්නෙ.. ඒක හරියටම හරි බං.... මෙහෙ ඉන්න පොටි උලපු නාකි එලුච්චියො වගෙ කෙල්ලො එක්ක බලද්දි උන් ඉටි රූප වගේ....... ඒත් බලපං ලංකාවෙ කොල්ලෙකුයි සුද්දෙකුයි අරන්..... අපේ එවුන් කැතයිනෙ බං... උන් පට්ට උස මහත හැන්සම් පොරවල්නෙ බං.... මෙහෙ එවුන් ඉබ්බො වගේ..... උබ ගෑනුන්ගෙ වැරදි හැමතැනම කිව්වට පිරිමින්ගෙ වැරදි දැකලම නෑ..... අපේ ගෑනු වගේම තමයි හුගක් පිරිමිත් තමන්ගෙන් වෙච්ච වැරද්දකට සොරි කියන්න , ඒක පිලිගන්න දිව නමන්නෙ නෑ බං.... උබ උබේ ගතිගුන හැම එකාටම ඇති කියල හිතන්න එපා බං.... බහුතර අපේ පිරිමි මම කලින් කියපු විදිහ..... පිරිමි පිරිමි අතර ෆිට් එකේ හිටියට, පිට මිනිස්සුන්ට හොද මූන පෙන්නුවට ගෙදර ගෑනිව හැම වෙලේම යටත් කර ගන්න, තමන්ගෙ මතයටම වැඩ කරන්න තමයි බලන්නෙ.....
    අනික උබ උනවටුනට එන සුද්දියො ගැන කියල තිබුන..... සමස්තය එක විදිහකට හිතද්දි අමුතු විදිහට හිතන එවුනුත් නැතුව නෙවෙයිනෙ බං එකෙක් දෙන්නෙක් ඉන්නව.... 1/1000 විතර..... අමුතු ආසාවල් තියෙන එවුන්.... උන් ලංකාවෙ කොල්ලොන්ව බදිනව ඇති..... ඒකෙන් කියවෙන්නෙ නෑ සුද්දියො අතර අපේ එවුන්ට තැනක් තියෙනව කියල..... බහුතර යුරෝප් රටවල මිනිස්සු ලංකාව ගැන දන්නෙත් නෑ....... දන්න එවුනුත් හිතන් ඉන්නෙ මේක ඉන්දියාවෙ කෑල්ලක් කියල.....:( එහෙම බලද්දි හිතෙන්නෙ බං උබ මේ කතාකරන්නෙ අත්දැකීමෙන් නෙවෙයි උබෙ හිතේ තියන හිතේ ඉන්න සුද්දි ගැන කියල......
     
    :yes::yes::sorry:
     
    උඹ කියපු කතාවලට එකින් එක මන් පැහැදිළි කරන්නම්. උඹ කිව්ව වගේ හුගක් උන් ලංකාව ගැන දන්නෙ නෑ තමා. එහෙම දන්නෙ නැති වෙලත් පුදුම සුද්දියො තොග ගනන් ලංකාවට එනව. උඹ හිතපන් අපි හරියට ප්‍රමෝට් කරොත් සුද්දියො කොච්චර මෙහෙ එයිද කියල. ඒක හින්ද උඹ හිතනව වගේ දාහෙන් එකක් නෙමේ. අඩු තරමෙ 3/4 වත් සුද්දියො ලංකාවෙ කොල්ලන්ට කැමතියි සුද්දන්ට වඩා. ලංකාවෙ කෙල්ලො පජාතයි ඒත් කොල්ලො ලස්සනයි කියන එක යුරෝපෙ රටවල ප්‍රසිද්ධ දෙයක් මචන්. අනිත් එක අපි එළකිරියෙ කොච්චර ලංකාවෙ කෙල්ලන්ව පජාත කරත් වැඩක් තියෙයිද ඇත්තටම අපිත් පජාතයිනම්. මම බය නැතුව ලංකාවෙ නාකි වැදිරියන්ව පජාත කරන්නෙ මම දන්නව අපේ කොල්ලො එහෙම පජාත නෑ කියල. අපේ කොල්ලන්ට සුද්දන්ට වඩා ඉල්ලුමක් යුරෝපෙ රටවල සුපිරි කෙල්ලන්ගෙන් තියෙන්නෙ. ඒක හින්ද මචන් උඹ හිතන්න එපා ලංකාවෙ කොල්ලන්ට සුද්දියො කැමති නෑ කියල.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland

    api nodannawai unawatuna paththata ena suddiyo gana. :rofl:

    sharma awilla u wenama u hada gatta virtual world ekaka inne. may be u gameh ekek, idala hitala beach paththata gihin kollange stories ahapu ekek.

    mama uge ahana prashna ekakata wath u hariyata uththarayak denne na.

    api nam katha karanne apita thiyena experience walin. ehema baluwama sharma kiyana jathiye ganu 1% wage thamai dakala thiyenne.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    උඹ කියපු කතාවලට එකින් එක මන් පැහැදිළි කරන්නම්. උඹ කිව්ව වගේ හුගක් උන් ලංකාව ගැන දන්නෙ නෑ තමා. එහෙම දන්නෙ නැති වෙලත් පුදුම සුද්දියො තොග ගනන් ලංකාවට එනව. උඹ හිතපන් අපි හරියට ප්‍රමෝට් කරොත් සුද්දියො කොච්චර මෙහෙ එයිද කියල. ඒක හින්ද උඹ හිතනව වගේ දාහෙන් එකක් නෙමේ. අඩු තරමෙ 3/4 වත් සුද්දියො ලංකාවෙ කොල්ලන්ට කැමතියි සුද්දන්ට වඩා. ලංකාවෙ කෙල්ලො පජාතයි ඒත් කොල්ලො ලස්සනයි කියන එක යුරෝපෙ රටවල ප්‍රසිද්ධ දෙයක් මචන්. අනිත් එක අපි එළකිරියෙ කොච්චර ලංකාවෙ කෙල්ලන්ව පජාත කරත් වැඩක් තියෙයිද ඇත්තටම අපිත් පජාතයිනම්. මම බය නැතුව ලංකාවෙ නාකි වැදිරියන්ව පජාත කරන්නෙ මම දන්නව අපේ කොල්ලො එහෙම පජාත නෑ කියල. අපේ කොල්ලන්ට සුද්දන්ට වඩා ඉල්ලුමක් යුරෝපෙ රටවල සුපිරි කෙල්ලන්ගෙන් තියෙන්නෙ. ඒක හින්ද මචන් උඹ හිතන්න එපා ලංකාවෙ කොල්ලන්ට සුද්දියො කැමති නෑ කියල.

    uba owa kiyanne internet search karalada nathinam real life experience ekenda?