සුද්දියො අපේ රටේ කෙල්ලො එක්ක බලද්දි පට්ටම ලස්සනයි කියන එක උබ හැම තැනම වගෙ කියල තියෙන්නෙ.. ඒක හරියටම හරි බං.... මෙහෙ ඉන්න පොටි උලපු නාකි එලුච්චියො වගෙ කෙල්ලො එක්ක බලද්දි උන් ඉටි රූප වගේ....... ඒත් බලපං ලංකාවෙ කොල්ලෙකුයි සුද්දෙකුයි අරන්..... අපේ එවුන් කැතයිනෙ බං... උන් පට්ට උස මහත හැන්සම් පොරවල්නෙ බං.... මෙහෙ එවුන් ඉබ්බො වගේ..... උබ ගෑනුන්ගෙ වැරදි හැමතැනම කිව්වට පිරිමින්ගෙ වැරදි දැකලම නෑ..... අපේ ගෑනු වගේම තමයි හුගක් පිරිමිත් තමන්ගෙන් වෙච්ච වැරද්දකට සොරි කියන්න , ඒක පිලිගන්න දිව නමන්නෙ නෑ බං.... උබ උබේ ගතිගුන හැම එකාටම ඇති කියල හිතන්න එපා බං.... බහුතර අපේ පිරිමි මම කලින් කියපු විදිහ..... පිරිමි පිරිමි අතර ෆිට් එකේ හිටියට, පිට මිනිස්සුන්ට හොද මූන පෙන්නුවට ගෙදර ගෑනිව හැම වෙලේම යටත් කර ගන්න, තමන්ගෙ මතයටම වැඩ කරන්න තමයි බලන්නෙ.....
අනික උබ උනවටුනට එන සුද්දියො ගැන කියල තිබුන.....
සමස්තය එක විදිහකට හිතද්දි අමුතු විදිහට හිතන එවුනුත් නැතුව නෙවෙයිනෙ බං එකෙක් දෙන්නෙක් ඉන්නව.... 1/1000 විතර..... අමුතු ආසාවල් තියෙන එවුන්.... උන් ලංකාවෙ කොල්ලොන්ව බදිනව ඇති..... ඒකෙන් කියවෙන්නෙ නෑ සුද්දියො අතර අපේ එවුන්ට තැනක් තියෙනව කියල..... බහුතර යුරෝප් රටවල මිනිස්සු ලංකාව ගැන දන්නෙත් නෑ....... දන්න එවුනුත් හිතන් ඉන්නෙ මේක ඉන්දියාවෙ කෑල්ලක් කියල.....

එහෙම බලද්දි හිතෙන්නෙ බං උබ මේ කතාකරන්නෙ අත්දැකීමෙන් නෙවෙයි උබෙ හිතේ තියන හිතේ ඉන්න සුද්දි ගැන කියල......