හා හා උඹට ඔය වගේ පොත් ලොකු වැඩියි.
කැටි ගැහිච්ච මරු වැල වෙච්චට වඩා..
කොල්ල සුපිරි වැලක් බලනවා වගේ..
Cycling. Maseka padiya iwarai
Oya number eka deepu kena answer karanne na..
ටැග් දාල නැත්තම් එයාලගෙ නමින් හැම එකකටම බලන්ඩ බෑනෙ ,![]()
Ekama krame awasya topic eka search karana eka

මොකෙන්ද මිනිහෝ තෝ ඔය කතා කරන්නේ ඕක් ෆෝන් එකක්ද පොම්පයක්ද?
හුලං සද්දයක් විතරයි ඇහෙන්නේ තො කින මෙලෝ මකබාවක් තේරෙන්නේ නෑ..
මැනේජරය ගෙදර ගියාම ෆෝන් එක උස්සන්නේ නෑ..
මං දැන් ගත්ත.
ඌ එලියේ ඉන්නෙ කියල 9ට කෝල් එකා දෙන්නං කිව්ව උඹට..

ඇයි මොකද උනේ.පර්ස් එක වත් නැති කරගත්තද

උඹේ ප්රේශර් වැඩිවෙයි.සෙත්තපෝච්චි උනොත් හෙම
Masayak kapu beepu thel tika pichchuwa. Kanna bonnane padiya yanne..![]()