~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ මට ආයේ කෝල් කරන්න එපා මිනිහෝ..
    උඹ මැනේජර් එක්ක කතා කරලා උඹට ඕන විදිහට ශෙඩුල් එකක් හදාගනිං..
    දවසට ලෝඩ් කීයක් ඕනෙද්, කීයටද ඕනේ අනංමනං..

    නෑ.ඇඩ්වාන්ස් ඕනේ නෑ පොරොන්දු උන විදිහට ඇදිලා තියෙන ලොඩ් ගාන බලල සිකුරාදට චෙක් එකක් දීප්ං..

    Anna noyama management. Ela kollek.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113


    tag එකකින් තියන්න පුලුවන් උපරිම thread ගානත් 500 යි වගේ..අපි එකම tag එක 500 ට වඩා දැම්මම වැඩක් නැති වෙයිද
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ok bro then lets do so..
    Manager call karai ne sure ekatama..
    Heta 50 cubes daganna puluwan nan hodai..

    ඔව් මං ඌට කියල තියෙන්නෙ..
    ඌ ගෙදර ඇවිල්ලා ගනී උඹට..
    ලෝඩ් 16නේ..
    ලොරි තුනක් දැම්මම ඕක අදින්න පුළුවන්...
    ලොරි 3 ක් ශුවර් එකටම හෙට උඹේ වැඩේට දාල දෙන්න පුළුවන් සමහරවිට තව ලොරි හෙට ෆ්‍රී ඇති මම ඒ ගැන වැඩිය දන්නේ නෑ..
    උඹ මැනේජර්ට කතා කරපංකෝ වෙලාවත් එක්ක ෆ්‍රී වෙන ලොරි දාල ඌ උඹේ ඔඩර් එක කොහොමහරි ඇදලා දෙයි..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Anna noyama management. Ela kollek.

    මම මෝල උනාට මගේ බිස්නස් එහෙම නෑ මිනිහෝ..
    ඒවා ස්මූත් එකේ දුවනවා..
    පිලිවෙලක් නැතුව බිස්නස් කරන්න බෑ..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම මෝල උනාට මගේ බිස්නස් එහෙම නෑ මිනිහෝ..
    ඒවා ස්මූත් එකේ දුවනවා..
    පිලිවෙලක් නැතුව බිස්නස් කරන්න බෑ..

    Ela.
    Hungak aya success wenne nette piliwelak nati kama nisa.
    Patch gagaha gihilla eka thanakadi rewennama hira wenawa.
    Contractors la innawa aawa giyaa aya.
    Aye pothak aran karanawa.
    Record ekak nea hariyakata.
     

    dickensian

    Well-known member
  • ඔව් මං ඌට කියල තියෙන්නෙ..
    ඌ ගෙදර ඇවිල්ලා ගනී උඹට..
    ලෝඩ් 16නේ..
    ලොරි තුනක් දැම්මම ඕක අදින්න පුළුවන්...
    ලොරි 3 ක් ශුවර් එකටම හෙට උඹේ වැඩේට දාල දෙන්න පුළුවන් සමහරවිට තව ලොරි හෙට ෆ්‍රී ඇති මම ඒ ගැන වැඩිය දන්නේ නෑ..
    උඹ මැනේජර්ට කතා කරපංකෝ වෙලාවත් එක්ක ෆ්‍රී වෙන ලොරි දාල ඌ උඹේ ඔඩර් එක කොහොමහරි ඇදලා දෙයි..

    Ok bro mama eya ekka katha karagannan...
    Thanks .:)
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ela.
    Hungak aya success wenne nette piliwelak nati kama nisa.
    Patch gagaha gihilla eka thanakadi rewennama hira wenawa.
    Contractors la innawa aawa giyaa aya.
    Aye pothak aran karanawa.
    Record ekak nea hariyakata.

    පිලිවෙලක් නැතුව මොන බිස්න්ස් එක කරත් කන්ස්ට්‍රක්ශන් කරන්න බෑ..:no:
    කෙලවෙනවම තමයි..