ඒකට වෙන දේ දෙයියෝවත් දන්නේ නැතුව ඇති බන්.ගෙදරට 10ක් දෙනවා.තව 5000ක් අනිවාර්ය වියදම් තියෙනවා.අනික් ඒවට අනේ මන්දා.
ඉතිරි අවම 25ට වෙන්නෙ මොකෝ කියල දන්නෙ නෑ

දෙබිඩි ජීවිතයක් හෙම නෑනෙ

ඒකට වෙන දේ දෙයියෝවත් දන්නේ නැතුව ඇති බන්.ගෙදරට 10ක් දෙනවා.තව 5000ක් අනිවාර්ය වියදම් තියෙනවා.අනික් ඒවට අනේ මන්දා.

කැනඩ යනවනන් කොහොමද යන්න පුලුවන් බන්, ස්පොන්සර්ස් ල ඉන්න ඕනෙද...මම අහන්නෙ Educational Qualifications නෙවේ නන් යන්නෙ...

Join wenna bro..
Patta athal yanne oke..![]()

පල ඩෝ යන්න.බොන්න ඕනිනම් මාසෙකට 4000ක් යයි උපරිම උනොත්.
මොනවම හරි වියදමක් සෙට් වෙනවා බන්.ගිය මාසේ අම්මා සනීප නැතුව බෙහෙත් කරා.මේ මාසේ අයන් එක වැඩකරන්නේ නැතුව එකක් ගත්තා.ඊට කලින් මාසෙක ෆෑන් එක පිච්චුනා.ඔන්න බලපන් මට වෙන වැඩ.

adults only section 1ta arrow11 naminma giyaJoin wenna bro..
Patta athal yanne oke..![]()

ඉතිරි අවම 25ට වෙන්නෙ මොකෝ කියල දන්නෙ නෑ
දෙබිඩි ජීවිතයක් හෙම නෑනෙ
Last month byk එක සර්විස් කළා.. 5200/=.
මේ මාසේ පඩියෙන් මාව ජොබට දැම්ම උන්ට treat දෙන්න ඕනා. - 10,000/=
ඇදුම් ගත්තා - 10,000/=
ඉස්සරහා ටයර් එක දාන්න ඕනා - 7000/=
ඊලග මාසේ පඩියෙන් - බෑග් එක කැඩිලා ඒකක් ගන්න ඕනා.. - 5000/=..
අනේ මන්දා බං.. උබට වගේම මටත් පඩිය ඉතුරු වෙන්නේ නෑ බං.![]()
පල ඩෝ යන්න.බොන්න ඕනිනම් මාසෙකට 4000ක් යයි උපරිම උනොත්.
මොනවම හරි වියදමක් සෙට් වෙනවා බන්.ගිය මාසේ අම්මා සනීප නැතුව බෙහෙත් කරා.මේ මාසේ අයන් එක වැඩකරන්නේ නැතුව එකක් ගත්තා.ඊට කලින් මාසෙක ෆෑන් එක පිච්චුනා.ඔන්න බලපන් මට වෙන වැඩ.
man heta idan meke rep point hoyanna yanawaAhh yes.. new account ekak hadan register wenna..

ඇත්තට හිතපන්කෝ පවුලක් වෙලා ළමයි දෙන්නෙක් විතර ඉස්කෝලේ යන මනුසයෙක් වගේ නං කොහොම ජීවත් වෙනවා ඇද්ද
Ahh yes.. new account ekak hadan register wenna..

ඇත්තට හිතපන්කෝ පවුලක් වෙලා ළමයි දෙන්නෙක් විතර ඉස්කෝලේ යන මනුසයෙක් වගේ නං කොහොම ජීවත් වෙනවා ඇද්ද