තව මොනාද බං කරන්ඩ තියෙන්නෙ![]()
මේකවත් ගන්න බැලුවෙ බං. වෙන විකල්පයක් නැහැ වගේ.....
කොහොම හරි CPU එකයි. RAM එකයි ගැලපෙන්නෙ ඕකට විතරයිනේ...
තව මොනාද බං කරන්ඩ තියෙන්නෙ![]()
කට්ටකුමන්ජල් දුම් ටිකක් ඇල්ලුවොත් මොකද
පිරිත් නූලක් ගැටගහල තිබ්බෙ. හිතේ සතුටට.
මටත් පඬුරක් ගැටගහපන්කො. මං කිව්වෙ රෙප්
Heating issue එකක් නෙමේ කියල ශුවර්ද? CPU Fan එක හොදට කනෙක්ට් වෙලා තියෙනවද? CPU Fan කනෙක්ටර් එක බුරුල් වුනාමත්/ගෙව්නම ඕවගෙ විකාර වෙනව. අලුතෙන් thermal paste හරිවිදියටදාල හීට්සිංක් එක සෙට් කලාද?
මගෙ අත්දැකීමෙන් නම් Gigabyte අවුලක් නෑ, මගෙ පරණ AMD මැශින් එක අවුරුදු 8ක් 10ක් දිව්වෙ Gigabyte බෝඩ් එකකිං, ඒකෙ රැම් ස්ලොට් එකට කූබි ගිහින් රැම් කාඩ් එකත් එක්කම බෝඩ්එකේ රැම් ස්ලොට් එක පිච්චුන, ඒත් එක ස්ලොට් එකෙනුත් බෝඩ් එක වැඩකලා කිසිම අවුලක් නැතුව. අනිත්එක ඒ PC එකේ CPU fan එක විතරයි තිබුනෙ කේසින් ෆෑන් තිබ්බෙ නෑ, CPU එක අවුරුදු 4ක් 5ක්ම දිව්වෙ 99c වලින්, එතකොට කේස් එක ඇතුලෙ ටෙම්ප් එක 65c-75c තිබ්බ ඒත් බෝඩ් එක ෆේල් වුනේ නෑ. පස්සෙ තමා මම කේසින් ෆෑන් එකක් දැම්මෙ. මම ගිය අවුරුද්දෙ වගේ ඒක දුප්පත් ලමයෙක්ට donate කරනකොටත් බෝඩ් එක ඇතුලුව PC එක හොදට වැඩ. ඒකනිසා මගෙ අත්දැකීමෙන් බ්රෑන්ඩ් එකේ අවුලකටත් වඩා ඔය මොඩල් එකේ හෝ උඹලඟ තියෙන බෝඩ් එකේ අවුලක් වෙන්නපුලුවන්.

Heat එක නෝමල්.Heating issue එකක් නෙමේ කියල ශුවර්ද? CPU Fan එක හොදට කනෙක්ට් වෙලා තියෙනවද? CPU Fan කනෙක්ටර් එක බුරුල් වුනාමත්/ගෙව්නම ඕවගෙ විකාර වෙනව. අලුතෙන් thermal paste හරිවිදියටදාල හීට්සිංක් එක සෙට් කලාද?
මගෙ අත්දැකීමෙන් නම් Gigabyte අවුලක් නෑ, මගෙ පරණ AMD මැශින් එක අවුරුදු 8ක් 10ක් දිව්වෙ Gigabyte බෝඩ් එකකිං, ඒකෙ රැම් ස්ලොට් එකට කූබි ගිහින් රැම් කාඩ් එකත් එක්කම බෝඩ්එකේ රැම් ස්ලොට් එක පිච්චුන, ඒත් එක ස්ලොට් එකෙනුත් බෝඩ් එක වැඩකලා කිසිම අවුලක් නැතුව. අනිත්එක ඒ PC එකේ CPU fan එක විතරයි තිබුනෙ කේසින් ෆෑන් තිබ්බෙ නෑ, CPU එක අවුරුදු 4ක් 5ක්ම දිව්වෙ 99c වලින්, එතකොට කේස් එක ඇතුලෙ ටෙම්ප් එක 65c-75c තිබ්බ ඒත් බෝඩ් එක ෆේල් වුනේ නෑ. පස්සෙ තමා මම කේසින් ෆෑන් එකක් දැම්මෙ. මම ගිය අවුරුද්දෙ වගේ ඒක දුප්පත් ලමයෙක්ට donate කරනකොටත් බෝඩ් එක ඇතුලුව PC එක හොදට වැඩ. ඒකනිසා මගෙ අත්දැකීමෙන් බ්රෑන්ඩ් එකේ අවුලකටත් වඩා ඔය මොඩල් එකේ හෝ උඹලඟ තියෙන බෝඩ් එකේ අවුලක් වෙන්නපුලුවන්.

නැහැ බං සමහරවිට පොරගෙ බෝඩ් එකේ අවුලක් වෙන්නැති ඇත්තටම. කොහොමත් මදර්බෝඩ් ලෙසියෙන් සවුත්තුවෙන පාර්ට් එකක්නෙ, CPU වගේ නෙමේ. සමහරවිට අනිත් ගොඩක් අයගෙ එක්ස්පිරියන් අනුව ගිගාබයිට් හොදනැතුව ඇති, ඒත් වාසනාවකටහරි මගේ ගිගාබයිට් බෝඩ් එකනම් දෙයියනේකියල වැඩකලා ලෙසටම.මාත් ගිගාබයිට් බෝඩ් වලට බනිනවට කැමති නෑ![]()
ඒක තමා එහෙම නම් ඔය කෙළ වෙලා තියෙන්නෙ

yes I did but no result. Ongoing boot looping.![]()
මාත් ගිගාබයිට් බෝඩ් වලට බනිනවට කැමති නෑ![]()
මම බෝඩ් 5 ක් ගත්තා 2013 නේ. මේ වෙද්දි 5 ම අවසන් ගමන් ගිහින්. ඒ කාරණය සහ මගේ මිතුරන්ට තියන අත්දැකීම් එක්ක මම කාටවත් ගිගාබයිට් බෝඩ් නං රෙකමන්ඩ් කරන්නෙ නෑ.මම බෝඩ් 5 ක් ගත්තා 2013 නේ. මේ වෙද්දි 5 ම අවසන් ගමන් ගිහින්. ඒ කාරණය සහ මගේ මිතුරන්ට තියන අත්දැකීම් එක්ක මම කාටවත් ගිගාබයිට් බෝඩ් නං රෙකමන්ඩ් කරන්නෙ නෑ.

මම බෝඩ් 5 ක් ගත්තා 2013 නේ. මේ වෙද්දි 5 ම අවසන් ගමන් ගිහින්. ඒ කාරණය සහ මගේ මිතුරන්ට තියන අත්දැකීම් එක්ක මම කාටවත් ගිගාබයිට් බෝඩ් නං රෙකමන්ඩ් කරන්නෙ නෑ.

it seems you did not
whats that brownish thing in fins

මම බෝඩ් 5 ක් ගත්තා 2013 නේ. මේ වෙද්දි 5 ම අවසන් ගමන් ගිහින්. ඒ කාරණය සහ මගේ මිතුරන්ට තියන අත්දැකීම් එක්ක මම කාටවත් ගිගාබයිට් බෝඩ් නං රෙකමන්ඩ් කරන්නෙ නෑ.

That what I said. That might be an issue. Some how there wasn't like that in past.![]()