මචං අද මාර වැඩක් උනා බන් ජිම් එකේදි. කොල්ලෙක් පපුව උඩ දාගත්ත බාබෙල් එක. වමෙන වගේ දැම්ම සෑහෙන්න පොරට පට්ටම අමාරුයි වගේ. කෙලින් කරන්නෙ නැතිව ඒ විදියටම වාහනේක දාගෙන අරන් ගියා හොස්පිටල් එකට. පොරට චූත් ගිහින් බන්. පට්ට විදියට රිදෙන්න ඇති. ඇතුලෙ ඇටත් කැඩිල තුවාල වෙලානම් පොරට ලේසි වෙන එකක් නෑ.
පට්ට දුකයි බන් හෙන හොද එකා ඌ. ඌත් එක්කම එන උගේ යාලුව පිටිපස්සෙන් ස්පොටර් කෙනෙක් විදියට ඉදලත් අරූ ඉදල තියෙන්නේ වෙන ලෝකෙකද කොහෙද
මේ උබලට කියනනේ බෙන්ච් ප්‍රෙස් ලොකු වේට් එකක් දාල කරනවනම් තමන්ට තනියම කරගන්න අමාරු වගේ. අනිවා දෙපැත්තෙන් ස්පොටර්ල දෙන්නෙක් බාර් එක අල්ලගෙනම වගේ තියාගනිල්ල. පිටිපස්සෙන් එකක් විතරක් යූස් කරන්න එපා.
යකෝ ඇඟ පන නැති උනා ඒක දැකල.

ඔය කියන්නෙ අර දිගාවෙලා උඩට උස්සන එක නේද 
,,