ලොකු බරක් ගහද්දි මන්දයෙක් වගේ එකෙක් පිටිපස්සෙන් තියන් හරියන්නෙ නෑ නෙ..
උස්සනකොට බානකොට අත් දෙක තියාගෙනම ඉන්න ඕන..
නැත්තම් දෙපැත්තෙන් දෙන්නෙක් ඉන්න ඕන..
එක්කො පුළුවන් බරක් දාගන්න ඕන..
තමන්ගෙ බර සීමාව දැනගන්න ඕන..
උකේ අමාරුවට අනිත් උන් ගහනව කියල වැඩි බර දාල රගන්න ගියොත් ඉන්ජරියක් තමයි අනිවාරෙන්..




පැහිච්චකං කියවන්නෙ නැතුව 2ත්‍රෙඩ් එක දාල කට්ටිය දැනුවත් කරපන් මෙහෙම දේවල් නොවෙන්න, උම්බ තමා මේවට වග කියන්න ඕනි ගෙවල් වලට වෙලා ලැජ්ජ බයට හිටපු කොල්ලන්ව ජිම් යන්න ෆෝම් කරල











ජිම් ගිහින් මොලේ වර්ධනය කරගන්න බැරිද?
