fdk

Well-known member
  • Sep 16, 2011
    5,510
    5,403
    113
    220lbs කියන්නේ ලොකු බරක් නෙවෙයි,හරියට කියපිය, weight එක re rack කරන්න ගිහින් slip වෙලාද?
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    :lol:
    no matter how bad the situation is you're explaining that in a very humorous way.

    Btw, most of the Sinhalus is going to the gym expecting body like Arnold, Stalin, Ronnie etc.
    so shit happens when they don't understand very basic things
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    පව් වැඩේ බන්.. මාත් ගෙදර ඉන්නකොට ඩම්බෙල් එකෙන් එක එක සෙල්ලම් දානව. මේක දැකල දැන් බයයි වගේ.. හැබැයි බෙන්ච් එකෙන් නෙමේ නිසා අවුලක් නෑ.. යාලුවට මොකද කියල අපිටත් කියපන්.. දෙයියනේ කියල ලොකු අවුලක් නැතුව ඇති..
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    අඩෝ spotter කෙනෙක් හිටියත් තමන්ට තනියම ගහන්න පුළුවන් ගානට බර දන්න ඕනේ. නැත්තන් sorry.com
    අපේ gym instructor ගෙන් ගත්ත වැදගත්ම දේ ඒක. :P
    spotter ට ලොකු support එකක් දෙන්න බෑ ඌ ඉන්න position එක අනුව