කඩ්ඩ බැරි එකා;22162915 said:ඔව් මචං බෙන්ච් ප්‍රෙස්
220ක් බන්.
මටත් හිතෙන්නේ ඌට ලේසි වෙන්නෑ. පපුවේ ඇට කඩල ගියාද දන්නෑ. පොර කෑගහගෙන බෙන්ච් එකෙන් ස්ලිප් උනා වමනෙ දාගෙන දැඟලුව තත්පර කීපයක්. පස්සේ ගල් ගැහැන කියපන්කෝ
අනිත් එකාගේ ෆෝන් නම්බර් එක වත් නෑ මගේලඟ හෙට යන්න ඕන අරූව බලල එන්න. බලන්න තියා පොර අනිවා දැඩිසත්කාරෙ ඇත්තේ.
හම්මෝ බන් තාම මගේ කකුල් දෙක පන නෑ වගේ.![]()
yako kilo 220.yako echara gahanne ai ban.






