• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං අද මාර වැඩක් උනා බන් ජිම් එකේදි. කොල්ලෙක් පපුව උඩ දාගත්ත බාබෙල් එක. වමෙන වගේ දැම්ම සෑහෙන්න පොරට පට්ටම අමාරුයි වගේ. කෙලින් කරන්නෙ නැතිව ඒ විදියටම වාහනේක දාගෙන අරන් ගියා හොස්පිටල් එකට. පොරට චූත් ගිහින් බන්. පට්ට විදියට රිදෙන්න ඇති. ඇතුලෙ ඇටත් කැඩිල තුවාල වෙලානම් පොරට ලේසි වෙන එකක් නෑ.

    පට්ට දුකයි බන් හෙන හොද එකා ඌ. ඌත් එක්කම එන උගේ යාලුව පිටිපස්සෙන් ස්පොටර් කෙනෙක් විදියට ඉදලත් අරූ ඉදල තියෙන්නේ වෙන ලෝකෙකද කොහෙද :angry:

    මේ උබලට කියනනේ බෙන්ච් ප්‍රෙස් ලොකු වේට් එකක් දාල කරනවනම් තමන්ට තනියම කරගන්න අමාරු වගේ. අනිවා දෙපැත්තෙන් ස්පොටර්ල දෙන්නෙක් බාර් එක අල්ලගෙනම වගේ තියාගනිල්ල. පිටිපස්සෙන් එකක් විතරක් යූස් කරන්න එපා. :no:

    යකෝ ඇඟ පන නැති උනා ඒක දැකල. :no::no::no:
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    අප්පට:oo: ,, කිලො කියක් දාල තිබ්බද?:baffled: පපුව්ට ලේ බැහැලනම් තමා බන් සීන් එක :no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    suicide grip වෙන්න ඇති අල්ලන් ඉන්න ඇත්තෙ..
    මහපට ඇගිල්ල ඉස්සරහින් දාල අල්ලන්න ඕන..
    නැත්තම් ලෙස්සනව..
    බර නෙවේ අවුල ග්‍රිප් එක..
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    හපොයි :baffled: ඔය කියන්නෙ අර දිගාවෙලා උඩට උස්සන එක නේද

    ඔව් මචං බෙන්ච් ප්‍රෙස්

    අප්පට:oo: ,, කිලො කියක් දාල තිබ්බද?:baffled: පපුව්ට ලේ බැහැලනම් තමා බන් සීන් එක :no:

    220ක් බන්.

    මටත් හිතෙන්නේ ඌට ලේසි වෙන්නෑ. පපුවේ ඇට කඩල ගියාද දන්නෑ. පොර කෑගහගෙන බෙන්ච් එකෙන් ස්ලිප් උනා වමනෙ දාගෙන දැඟලුව තත්පර කීපයක්. පස්සේ ගල් ගැහැන කියපන්කෝ :baffled:

    අනිත් එකාගේ ෆෝන් නම්බර් එක වත් නෑ මගේලඟ හෙට යන්න ඕන අරූව බලල එන්න. බලන්න තියා පොර අනිවා දැඩිසත්කාරෙ ඇත්තේ. :no:

    හම්මෝ බන් තාම මගේ කකුල් දෙක පන නෑ වගේ. :no:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    කඩ්ඩ බැරි එකා;22162915 said:

    ado apitah news eka kiyapan , 220 KG da , punds da
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    suicide grip වෙන්න ඇති අල්ලන් ඉන්න ඇත්තෙ..
    මහපට ඇගිල්ල ඉස්සරහින් දාල අල්ලන්න ඕන..
    නැත්තම් ලෙස්සනව..
    බර නෙවේ අවුල ග්‍රිප් එක..

    වෙන්න බෑ මචං. ඉන්න ඉන්ට්‍රක්ටර්ස්ල 3න් දෙනාම ඕක කරන්න කලින් බාර් එක විතරක් දීල පුරුදු කරනකොට ඕක කියනවමයි. මටත් කිව්ව. ඔය කියල තියෙන විදියට ග්‍රිප් කරන්න බැරිනම් කරන්න එපා කියල.

    ඒ වලොවේ මම හිටියේ ඒසිද්දියට පිටු පාල. බලන් හිටපු එකෙක් කිව්වේ අරූ බාබෙල් එක අත අරිනකොටම පට්ට ස්පීඩ් එකෙන් බාබෙල් එක ඇවිත් අරූගේ පපුව උඩට වැටුන කියල. :no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කඩ්ඩ බැරි එකා;22162927 said:

    වෙන්න බෑ මචං. ඉන්න ඉන්ට්‍රක්ටර්ස්ල 3න් දෙනාම ඕක කරන්න කලින් බාර් එක විතරක් දීල පුරුදු කරනකොට ඕක කියනවමයි. මටත් කිව්ව. ඔය කියල තියෙන විදියට ග්‍රිප් කරන්න බැරිනම් කරන්න එපා කියල.

    ඒ වලොවේ මම හිටියේ ඒසිද්දියට පිටු පාල. බලන් හිටපු එකෙක් කිව්වේ අරූ බාබෙල් එක අත අරිනකොටම පට්ට ස්පීඩ් එකෙන් බාබෙල් එක ඇවිත් අරූගේ පපුව උඩට වැටුන කියල. :no:

    ලොකු බරක් ගහද්දි මන්දයෙක් වගේ එකෙක් පිටිපස්සෙන් තියන් හරියන්නෙ නෑ නෙ..
    උස්සනකොට බානකොට අත් දෙක තියාගෙනම ඉන්න ඕන..
    නැත්තම් දෙපැත්තෙන් දෙන්නෙක් ඉන්න ඕන..
    එක්කො පුළුවන් බරක් දාගන්න ඕන..
    තමන්ගෙ බර සීමාව දැනගන්න ඕන..
    උකේ අමාරුවට අනිත් උන් ගහනව කියල වැඩි බර දාල රගන්න ගියොත් ඉන්ජරියක් තමයි අනිවාරෙන්..
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    බෙන්ච් ගහනවනම් පරිස්සම් වෙයල්ල සෑහෙන්න. නිකන් මැරුම් කන්න ඕන නෑ ඇඟ හදන්න ගිහින්. මම ගහන්නේ 132. අඩු කරානම් හරි. මට ගොඩක් වෙලාවට ස්පොටර්සල සෙට් වෙන්නෙත් නෑ. දැන්නම් කරන්නත් පට්ට බයයි බන්.
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    කඩ්ඩ බැරි එකා;22162927 said:

    වෙන්න බෑ මචං. ඉන්න ඉන්ට්‍රක්ටර්ස්ල 3න් දෙනාම ඕක කරන්න කලින් බාර් එක විතරක් දීල පුරුදු කරනකොට ඕක කියනවමයි. මටත් කිව්ව. ඔය කියල තියෙන විදියට ග්‍රිප් කරන්න බැරිනම් කරන්න එපා කියල.

    ඒ වලොවේ මම හිටියේ ඒසිද්දියට පිටු පාල. බලන් හිටපු එකෙක් කිව්වේ අරූ බාබෙල් එක අත අරිනකොටම පට්ට ස්පීඩ් එකෙන් බාබෙල් එක ඇවිත් අරූගේ පපුව උඩට වැටුන කියල. :no:

    barbell eka kohomada bng papuwata watenne , barbell deka thiyyene depattene , bar eka nemeda watune
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ලොකු බරක් ගහද්දි මන්දයෙක් වගේ එකෙක් පිටිපස්සෙන් තියන් හරියන්නෙ නෑ නෙ..
    උස්සනකොට බානකොට අත් දෙක තියාගෙනම ඉන්න ඕන..
    නැත්තම් දෙපැත්තෙන් දෙන්නෙක් ඉන්න ඕන..
    එක්කො පුළුවන් බරක් දාගන්න ඕන..
    තමන්ගෙ බර සීමාව දැනගන්න ඕන..
    උකේ අමාරුවට අනිත් උන් ගහනව කියල වැඩි බර දාල රගන්න ගියොත් ඉන්ජරියක් තමයි අනිවාරෙන්..

    ඔව් බන් ඒක තමයි සිද්දිය උනේ. පිටිපස්සෙ හිටපු එකා අත ඇරල තියෙනව එක සැරේටම. උත් හෙන අවුලෙන් ඉන්නේ. ඌට ඇඩුනත් එක්ක අරූ අඟලපු හැටි දැකල.