![]()
![]()
වයිෆ්ට රිදෙන්න උයන්න කතාව
ඒත් බලන්ගියාම
තාම ඉස්කෝලෙ යනවා...
කලිනුත් කිව්වනෙ .ඒ එහාගෙදර වයිෆ්

ඉතිං බං එහාගෙදර එකා උඹටත් වඩා බාලයිනෙ![]()

.එනවද වෙලේ මාලු අල්ලන්න .අන්න වතුර දාලලු .පොඩි උන්ට ඕව වැඩක් නෑ.එනවද වෙලේ මාලු අල්ලන්න .අන්න වතුර දාලලු .
පායන කාලෙ ඒව කරන්නෙ
ඕන්නං ඔරුවක් පදිමු
පෙරලිලා වැටිල මැරුණත් මොකෑ පහුවෙනිද පත්තර වල මුල් පිටුවට යන්නැතෑ
හෙන දක්ශ ගුණ යහපත් කීකරු සිසුන් දෙන්නෙක් බෝට්ටුවක් පදින්න ගිහිං පෙරලිලා මැරිල කියල
ඉන්නකංවත් ඔහොම හොඳක් අහන්න ලැබෙනවද 
වතුර දැම්මාම කොහොමද බූරුවො මාලු අල්ලන්නෙ මඩ පාටයි පේන්නෑනෙපායන කාලෙ ඒව කරන්නෙ
ඕන්නං ඔරුවක් පදිමු
පෙරලිලා වැටිල මැරුණත් මොකෑ පහුවෙනිද පත්තර වල මුල් පිටුවට යන්නැතෑ
හෙන දක්ශ ගුණ යහපත් කීකරු සිසුන් දෙන්නෙක් බෝට්ටුවක් පදින්න ගිහිං පෙරලිලා මැරිල කියල
ඉන්නකංවත් ඔහොම හොඳක් අහන්න ලැබෙනවද
![]()

අනේ තොගෙ ගොන්කම .යකෝ වෙලට වතුර දැම්මම තඩි මාලු වෙලට එනව .එතකොට එක ලියද්දක පේලියට 5 දෙනෙක් විතර නියර අයිනට ඇවිදගෙන යනකොට එක පැත්තක ඉදල මාලු කොටු වෙනව. පස්සෙ අතින් අල්ලල බෑග් එකට දාගන්න පුලුවන්
මං කියන්නෙ කෙහෙල් කොටං වලිං ඔරුවක් හදමු 
Eka nemei.. ape iskoleta nam gan wathura dala heta niwadu... ogollange iskola walath ehemada?
වහලෙං වතුර නං වැටෙනව 
Eka nemei.. ape iskoleta nam gan wathura dala heta niwadu... ogollange iskola walath ehemada?

අපේ එක නං නෑවහලෙං වතුර නං වැටෙනව
![]()

ඉතිං යකෝ එහෙම ඇල්ලුවට පත්තරේ නම යනවයැමං කියන්නෙ කෙහෙල් කොටං වලිං ඔරුවක් හදමු
ape eke wahalak na..
Game un ulu serama galawagena gihilla...
Ape wahaleth wadiputa thiyenne iskole ulu..![]()

ape iskoleta wathura danne ne.godak uda thiyenne .hebeyi tichar la enne ne wessa nisa![]()
අපේ ගෙදරත් තියනව ඉස්කෝල පුටු 7ක්![]()