අද මට බෑ කියලම හිතුන

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,382
    20,805
    113
    Panadura
    :lol: :lol: :P
    වයිෆ්ට රිදෙන්න උයන්න කතාව
    ඒත් බලන්ගියාම
    තාම ඉස්කෝලෙ යනවා...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොඩි උන්ට ඕව වැඩක් නෑ :angry::angry::angry:.එනවද වෙලේ මාලු අල්ලන්න .අන්න වතුර දාලලු .

    වතුර දැම්මාම කොහොමද බූරුවො මාලු අල්ලන්නෙ මඩ පාටයි පේන්නෑනෙ :angry: පායන කාලෙ ඒව කරන්නෙ :dull: ඕන්නං ඔරුවක් පදිමු :yes: පෙරලිලා වැටිල මැරුණත් මොකෑ පහුවෙනිද පත්තර වල මුල් පිටුවට යන්නැතෑ :D හෙන දක්ශ ගුණ යහපත් කීකරු සිසුන් දෙන්නෙක් බෝට්ටුවක් පදින්න ගිහිං පෙරලිලා මැරිල කියල :baffled: ඉන්නකංවත් ඔහොම හොඳක් අහන්න ලැබෙනවද :baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    අනේ තොගෙ ගොන්කම .යකෝ වෙලට වතුර දැම්මම තඩි මාලු වෙලට එනව .එතකොට ලියද්දක
    එක පැත්තක ඉදල පේලියට 5 දෙනෙක් විතර නියර අයිනට ඇවිදගෙන යනකොට මාලු කොටු වෙනව. පස්සෙ අතින් අල්ලල බෑග් එකට දාගන්න පුලුවන් :P:P:P:P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    අනේ තොගෙ ගොන්කම .යකෝ වෙලට වතුර දැම්මම තඩි මාලු වෙලට එනව .එතකොට එක ලියද්දක පේලියට 5 දෙනෙක් විතර නියර අයිනට ඇවිදගෙන යනකොට එක පැත්තක ඉදල මාලු කොටු වෙනව. පස්සෙ අතින් අල්ලල බෑග් එකට දාගන්න පුලුවන් :P:P:P:P

    ඉතිං යකෝ එහෙම ඇල්ලුවට පත්තරේ නම යනවයැ :no: මං කියන්නෙ කෙහෙල් කොටං වලිං ඔරුවක් හදමු :yes:

    Eka nemei.. ape iskoleta nam gan wathura dala heta niwadu... ogollange iskola walath ehemada?

    අපේ එක නං නෑ :no: වහලෙං වතුර නං වැටෙනව :D
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉතිං යකෝ එහෙම ඇල්ලුවට පත්තරේ නම යනවයැ :no: මං කියන්නෙ කෙහෙල් කොටං වලිං ඔරුවක් හදමු :yes:

    අම්මෝ කෙහෙල් ගස් කපන්න බෑ .දැන් ලන්ච් ශීටුත් තහනම් .අම්ම මරයි මාව . මන් ගාව පරන ටියුබ් එක තියනව .හුලන් ගහගෙන එමු සෙඩ් එකට ගිහින්