අද මට බෑ කියලම හිතුන
අද නැගිටිනකොට පට්ට කලුවරයි .මට ඉස්කෝලෙ යන්න බෑමයි කියල හිතුන .කොහෙද ඉතින්

උදේම හදල තිබ්බ පොල් සම්බෝලෙත් එක්ක රෝස් වෙච්ච තැටි පාන් බාගයකටම වග කියල මගදි කන්න පාන් පෙති දෙකක් මැද්දට සම්බෝලත් දාගෙන ආව.දැන් ආයෙ බඩගිනියි .
දවල්ට කන්න කාගෙන් හරි රුපියල් දෙකක් ඉල්ලගන්න ඕන .උබ ගාව තියනවනම් දියන්කො .
අද නැගිටිනකොට පට්ට කලුවරයි .මට ඉස්කෝලෙ යන්න බෑමයි කියල හිතුන .කොහෙද ඉතින්


උදේම හදල තිබ්බ පොල් සම්බෝලෙත් එක්ක රෝස් වෙච්ච තැටි පාන් බාගයකටම වග කියල මගදි කන්න පාන් පෙති දෙකක් මැද්දට සම්බෝලත් දාගෙන ආව.දැන් ආයෙ බඩගිනියි .දවල්ට කන්න කාගෙන් හරි රුපියල් දෙකක් ඉල්ලගන්න ඕන .උබ ගාව තියනවනම් දියන්කො .







