පොත් ගන්න සල්ලි නෑ ඉතිං ebooks එකතු කරන්නෙපොටෝ දාන්නෙ කොහොමද
![]()
නොදන්න නිසා අහන්නේ
කොහොමද මේකට ෆොටෝ upload කරන්නේ
attachments විදියටද insert picture විදියටද?
දන්න කෙනෙක් කියල දුන්නොත් අතිශයින් අගය කරමි
Imgbb.com wage site ekakata upload karala, eken dena bb code eka paste karannat
![]()
කියවනවා නම් මේන්න නියම පොතක්....!
me site eka thama galyugaye thiyenne a nisa video photo danna bahe ehema lesiyenනොදන්න නිසා අහන්නේ
කොහොමද මේකට ෆොටෝ upload කරන්නේ
attachments විදියටද insert picture විදියටද?
දන්න කෙනෙක් කියල දුන්නොත් අතිශයින් අගය කරමි

. tinypic wage ekakata upload karala eke direct link eka insert image kiyana ekata denna 
ඇත්තම කිව්වොත් සින්හල පොත් වලටනම් එච්චර වියදමක් යන්නේ නෑ, ගොඩක් හොද පොතක් වුනත් වෙන්නෙ 300-600 වගෙ තමයි, (මාසෙකට පොත් 2-3ක් කියවන්න රු 1000 ක් ඇති ) අපි අනිත් දේවල් වලට වියදම් කරන විදියට සාපෙක්ශව වටිනකම වැඩියි කියලයි මට හිතෙන්නෙ(කඩේකට ගිහින් කොත්තුවක්, ෆ්රයිඩ් රයිස් කන්නත් රු 300ක් විතර යනවනේ), කොහොම වුනත් කියවන එකනේ වටින්නෙ, ඉතින් Ebooks වුනත් කියෙව්වට අවුලක් නෑ

2 nd chance eke thiyenne economy eka gana thama wadiyenma.Kiyosaki Second Chance potha kohomada? Kiyosakinge anith poth wala thiyena dewalmada thiyenne?
mageth dream eka library ekak dakwa develop wenna.mage poth thiyenne places 3 ka. dan inna place eke thiyanawa 100k wage. passe daannam.
mata book collection idea eka awe danna kenek ge home library eka dakala. pension giya engineer kenek. poth 10,000k wage thiyanawa kiwwa ethana. loku room ekaka racks gahala thiyenne.
2 nd chance eke thiyenne economy eka gana thama wadiyenma.
apita unath ganna tips thiyenawa financial handle karaddi.
Rich Dad Poor Dad nam patta.
thawa pora donald trump ekka set wela gahapu pothakuth thiyenawa "Midas Touch " Kiyalaa.
Same content eka podda podda wenas kara kara thama porage books liyawenne.
Kiyosaki gen man Recommend karanne "Rich Dad Poor Dad" Witharai.
anikwa wadak naha.
