අරුගේත් ඔහොමද දන්නේ නැහැ.
1. cable maru karala bea
2.wena lap wala desktop wala gahala bea
3.ubuntu walin giyath enne nea

අරුගේත් ඔහොමද දන්නේ නැහැ.
1. cable maru karala bea
2.wena lap wala desktop wala gahala bea
3.ubuntu walin giyath enne nea

really? mama freeversion ekakin karanna baluwa. drive ekak thoranna neane
USB connect වෙන් සද්දේ ඇහෙනවාHDD එක වැඩ කරන් සද්දේ ඇහෙන්වා
EaseUS Partition Recovery මෙහෙම search කරල key එකක් එක්ක download කරල බලපන් ගොඩක් දුරට හරියයි.
why don't you remove the outer cover on external hdd and plug it directly to your computer with sata cable.
ඔව් බන් මට වැරදුනා EaseUS Partition Recovery එකක් ඒකෙන් පුළුවන් වෙයි. මටත් ඔය වගේ අව්ලක් ඇවිල්ල ඒකෙන් හදාගත්තේ . අවල ඕකමද කියල මතක නෑ බන්
ඒ බන් මුකුත් කරන්නේ නැතිව වෙන pc එකකට ගහල බලපන්.
මම දැක්ක usb drivers අවුල් ගියහමත් ඔහොම වෙනව කියලා තිබ්බා.
really? mama freeversion ekakin karanna baluwa. drive ekak thoranna neane
1. cable maru karala bea
2.wena lap wala desktop wala gahala bea
3.ubuntu walin giyath enne nea
අරුගේත් ඔහොමද දන්නේ නැහැ.![]()
EaseUS Partition Recovery මෙහෙම search කරල key එකක් එක්ක download කරල බලපන් ගොඩක් දුරට හරියයි.
EaseUS Partition Recovery මෙහෙම search කරල key එකක් එක්ක download කරල බලපන් ගොඩක් දුරට හරියයි.
එහෙම කරන්නද? ෆයිල් නැති වෙයිද 
උබ හිතන්නෙ ඩේට ලොස්ට් වෙලා කියලද?එහෙම කරන්නද? ෆයිල් නැති වෙයිද
![]()

mage awualta oka set weida ban
Thusitha pissu hadila
pissuda umbata?
computer ekata software instal kalata moka wennad?
data recovery kiyanne drive eka search karanawa wage wadakne
try කරල බලමු බැරි උනොත් වෙන විදියක් බලමු. data ටික කොහොමහරි ගමු බැරිවෙන එකක් නෑ.
උබ හිතන්නෙ ඩේට ලොස්ට් වෙලා කියලද?එහෙම කරන්නද? ෆයිල් නැති වෙයිද
![]()
මගෙත් එක්ට්රනල් එක අවුල් ගියා
එන්ක්ලෝසර් එක විසික් කරලා දාලා ඩිරෙක්ට් ගැහුවා, දැන් බබා වගේ වැඩ![]()