ලී ගිණිකූරු,Machanla mata lee ginikooru 2Kg withara ganna uwamana wela thiyanawa dannawada thanak,lee eka wenna one machan ginikooru witharayi one
Last edited:
aliya gini petti matak una
den ewa na ban mehe.. ebay eke nam tiyenawaදැන් ඒවා එන්නේ නැහැනේ.ඔක්කොම එන්නේ අර ඉටි ගිනිකුර නේද sun brand එකේ

අලිය ගිණිපෙට්ටි![]()
![]()
![]()
තව දම් පාටට වගේ හුරු ගිණිපෙට්ටියකුත් ආව නම මතක නෑ![]()
දැන් අවුරුදු 4 කට 5කට වගෙ කලින් අවා
අශ්වයා කියලා එකක් සුදුපාට පෙට්ටියක
දැන් එනවද දන්නෙ නැ හැබැයි
google images වල බැලුව පින්තූරයක් හොයාගන්න බැරිවුනා 